ගරිල්ලන්ගේ නැවක් අල්ලයි
ගරිල්ලන්ගේ නැවක් අල්ලයි
යේමනයේ සටන්වදින හවුදි ගරිල්ලන්ට රැගෙන යමින් තිබු කුඩා ප්රමාණයේ ආයුධ නැවක් ඇඩෙන් බොක්ක මුහුදු ප්රදේශයේදි අත්අඩංගුවට ගැනීමට එක්සත් ජනපද නාවික හමුදාව සමත් වී ඇති බව වාර්තා වේ.
ඉරානයේ සිටින හවුදි ගරින්ලන්ට සහය දක්වන කණ්ඩායම් ආයුධ සපයන්නට ඇති...