1. araki

    කෙල්ලන්ට මොකද වෙන්නේ

    pm me the link please
  2. araki

    සිංහල අකුරු ලිවීම

    සිංහල අකුරු ලිවීම සිංහල අකුරු ලිවීම පුෂ්පානන්ද ඒකනායක 'සිංහල' කියන්නේ භාෂාවක්‌ තමයි. ඉංග්‍රීසි - හින්දි - ප්‍රංශ වගේ. හැබැයි ඉංග්‍රීසි භාෂාව ලියන්නේ 'ලතින්' අකුරුවලින්. හින්දි බස ලියන අකුරුවලට කියන්නේ 'දේවනාගරී' අකුරු කියලා. ඒ අකුරු වර්ග දෙකම තවත් භාෂා පාවිච්චි කරනවා. ඒත් 'සිංහල' බස නම්...
  3. araki

    දුටුගැමුණු රජුගේ අණ එලෙසම ඉටු කරන කතරගම ප&#354

    දුටුගැමුණු රජුගේ අණ එලෙසම ඉටු කරන කතරගම ප&#354 දුටුගැමුණු රජුගේ අණ එලෙසම ඉටු කරන කතරගම පෙරහරේ චාරිත්‍ර එළ හරකුන්ගේ සී සෑම ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පෙරහර මංගල්‍යයන් අතරින් පැරැණිම පෙරහර ද ඉතාම කෙටි දුරක් වීදි සංචාරය කරනු ලබන පෙරහර ද ​ෙවන්නේ කතරගම පුදබිමේ පැවැත්වෙන ඇසළ මංගල්‍යයයි...
  4. araki

    🎀 Maleesha

    shortak endala inne as I can see
  5. araki

    කළුතර සුන්දර කළ කැලිඩෝ වෙරළ අතුරුදන්

    කළුතර සුන්දර කළ කැලිඩෝ වෙරළ අතුරුදන් කළුතර සුන්දර කළ කැලිඩෝ වෙරළ අතුරුදන් පාරිසරික අනාවරණය කළුතර කියා ඇසෙන විට දෙස් විදෙස් සංචාරකයින් කාටත් එකවරම සිහියට නැගෙන්නේ හෝ අන්තර්ජාලය පිරික්සා බැලුවහොත් විශේෂ ස්ථාන ලෙස දැකගන්න ලැබෙන්නේ කළුතර බෝධිය හා කැලිඩෝ වෙරළ තීරය ය. පළමුව කළුතර බෝධිය...
  6. araki

    සැම්බියාව විනාශ කළ පවුල් පාලනය

    සැම්බියාව විනාශ කළ පවුල් පාලනය සැම්බියාව විනාශ කළ පවුල් පාලනය වළපල්ලට ගිය රටවල් සැම්බියාවේ දරිද්‍රතාවය කැමරා ඇසින් අද ලෝකයේ විනාශ වී ඇත්තේ ආර්ථික සුනාමියට හසු වූ රටවල්ය. එම රාජ්‍යයන්හි සිටින්නේ ජනතා මුදල් සොරකම් කළ කම්බා හොරුන්ය. පාලකයන්ය. ඔවුහු මිනිස් දුක නොහඳුනති. ජීවිත...
  7. araki

    එදා රට රැකලා මෙදා මාළු විකුණන කොමාන්ඩෝ සෙ&#351

    එදා රට රැකලා මෙදා මාළු විකුණන කොමාන්ඩෝ සෙ&#351 එදා රට රැකලා මෙදා මාළු විකුණන කොමාන්ඩෝ සෙබළා ඇසිපිය හෙළන වේගයෙන් ක්‍රියා කරන පිහියෙන් තෙප්පිලියාගේ සිරුරේ කොටස් පිළිවෙළකට කැපී යයි. මුලින්ම වරල්ය. පසුව කරමල්ය. ඉනික්බිතිව කොරල, බඩවැල්, නහරය ඒවා පිළිවෙළින් ඉවත් කර දමා අවසන වල්ගය කපා තෙප්පිලියා...
  8. araki

    මාගා මැවූ මහා මිනිසා

    මාගා මැවූ මහා මිනිසා මාගා මැවූ මහා මිනිසා අභියෝග ජයගත් මිනිස්සු එම්. ජී. කුලරත්න (කැප්ටන් කුලරත්න) ලෝකය තරමට මිනිසා විශාල නොවේ. භෞතික ස්වරූපය එසේ වුවද, ලෝකයට වඩා විශාලව පෙනෙන මිනිසුන් විටෙක අපට දැකගත හැකිය. නිර්මාණශීලී සිතිවිලි, ඵලදායී අදහස් නිසා එලෙසින් ලෝකයට - ලෝකයක් වූ මිනිසුන්...
  9. araki

    සිරිපා මහ හිමේ මිනිසුන් නොගිය ඉසව්

    http://www.elakiri.com/forum/showthread.php?t=1860332
  10. araki

    අවුරුදු සීයක් පිරුණු නැදුන්ගමුවේ ඇත් පරප

    අවුරුදු සීයක් පිරුණු නැදුන්ගමුවේ ඇත් පරප අවුරුදු සීයක් පිරුණු නැදුන්ගමුවේ ඇත් පරපුර ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙයි. මීට අවුරුදු දහස් ගණනකට පෙර ශ්‍රී ලංකාව හා ඉන්දියානු භූමිය එකක්ව තිබියදී ඉන්දියානු අලි ඇතුන් ලංකාවට සංක්‍රමණය වූ බවත්, ශ්‍රී ලංකාවේ...
  11. araki

    සැමියා සිහිවෙන්න ලංකාවේ රෝහල් වාට්ටුවක්

    සැමියා සිහිවෙන්න ලංකාවේ රෝහල් වාට්ටුවක් සැමියා සිහිවෙන්න ලංකාවේ රෝහල් වාට්ටුවක් ඉදිකළ එළිසා බේකර් හෙබර්ඩන් ඉතිහාසයෙන් පිටුවක් තම ආදරණීය සමීපතයන් මියගිය විට ආගමික වත්පිළිවෙත් ඉටුකර දානමාන පුදකර පිං අනුමෝදන් කිරීම ශ්‍රී ලංකාවාසීන්ගේ සම්ප්‍රදායක සිරිතකි. ඇතැම් අය විශාල මුදලක් වියදම්...
  12. araki

    ලංකාවට විදුලිය එන්නත් කලින් තේ වත්තකට සු&#3503

    ලංකාවට විදුලිය එන්නත් කලින් තේ වත්තකට සු&#3503 ලංකාවට විදුලිය එන්නත් කලින් තේ වත්තකට සුද්දන් විදුලිය ගත් හැටි මා ඔයේ ඉවුරු දිගේ අසුපිනි ඇල්ල කඩා හැලෙන ස්ථානයේ ඇති උස් කඳු මුදුන වන රහල ගල අද ජනාවාස වෙද්දි රාස්සාව ප්‍රදේශයේ ද ජනාවාස රැසක් අද වන විට දැක ගැනීමට හැකි වනවා. වැඩි වශයෙන්ම...
  13. araki

    මා දුටු ඉතාලිය

    මා දුටු ඉතාලිය මා දුටු ඉතාලිය ලෝකෙන් ටිකක් පසුගිය මැයි 26 වන දින ගුවන් සැතපුම් 8000 ක් පමණ ගෙවා පැය 14 ක ගුවන් ගමනකින් පසු ඩුබාහි හරහා ඉතාලියේ පුතාගේ නිවසට පැමිණියෙමි. ඩුබායි ගුවන්තොටුපළ ගැනත් යමක් සඳහන් කළ යුතුය. පෙනෙන අයුරු අපේ ගුවන්තොටුපළ මෙන් පස් ගුණයක් විශාලය. පිටවීමේ...
  14. araki

    පාකිස්තානයේ බෞද්ධ උරුමය

    පාකිස්තානයේ බෞද්ධ උරුමය පාකිස්තානයේ බෞද්ධ උරුමය ලෝකෙන් ටිකක් පාකිස්තානය බොහෝමයක් ශ්‍රී ලාංකික අපට හුරුපුරුදුව ඇත්තේ ඉස්ලාම් ආගමික රටක් ලෙසය. එසේම ක්‍රිකට් ක්‍රීඩාව නිසාද, දකුණු ආසියාවේ පිහිටි පාකිස්ථානය අපේ ජනහදවත්වලට සමීපය. එනමුදු එකී පාකිස්තානය ඉපැරණි බෞද්ධ ශිෂ්ටාචාරයට උරුමකම්...
  15. araki

    මරුවා පෙනී පෙනී කෑම සොයා පනින කකුළුවෙක්

    මරුවා පෙනී පෙනී කෑම සොයා පනින කකුළුවෙක් මරුවා පෙනී පෙනී කෑම සොයා පනින කකුළුවෙක් සමුදුර සුවිසැරිය උදම් රළ හේතුවෙන් සෑම දිනකට දෙවරක්, මුහුද ගොඩබිමත් ගොඩබිම මුහුදත් බවට පරිවර්තනය වෙයි. හිරු උදාවත් සමග මුහුදු රළ ගල් පර වෙරළින් සෙමින් බැස යද්දී, සාගරය කේන්ද්‍රකොට ගනිමින් ජීවත් වන බොහෝ ජීවීන්ට...
  16. araki

    ෙමරට අලිඇතුන් 1500ක් මරා දැමූ ඉංග්‍රීසි ජාති&#

    ෙමරට අලිඇතුන් 1500ක් මරා දැමූ ඉංග්‍රීසි ජාති&# ෙමරට අලිඇතුන් 1500ක් මරා දැමූ ඉංග්‍රීසි ජාතිකයාගේ සොහොන ඉතිහාසයෙන් පිටුවක් මේ දිනවල රටේ මහ සම්පතක් වන අලි ඇතුන් පිළිබඳව මහ කතිකාවතක් ගොඩනැගී ඇත. අලි මිනිස් ගැටුම් නිරතුරු අපේ මුළුමහත් සමාජයම ප්‍රශ්න කරති. ගම් දනව් වල අහිංසක මිනිස්සු...

    No contents