1. Ryan08

    අද උදේට

    ඉතිං හොදයිනේ බං අපි දුවන රේස් එකේ ඌ නෑ. බලහන් කොච්චර සරල නිදහස් ජිවිතයක්ද ඌ ගෙවන්නේ කියලා 😁😁😁😁 ------ Post added on 1639135520
  2. Ryan08

    මෙච්චර ලස්සන සිංහල කෙල්ලෙක්

    අය්යෝ සංසාරේ. ලස්සන තියෙන්නේ බලන කෙනාගේ ඇස් ඇතුලේ කියනවනේ
  3. Ryan08

    බෙස්ටි ව කාලෙකින් මීට් වෙන්න ප්ලැන් එකක් දා ගත්ත

    කරන උන් කියෙව්වේ නැත. කරත් නොකරා සේ නිහඩ උනා පමණි ඔහොම ඇඩ් දමන්නේ කම්පියුටර් ස්ක්‍රීන් එකකින් පමණක් ගැහැණු නිරුවත දැක මනෝරාජ්‍ය වල සැරිසරන අඳබාලයන්ය 😁😁😁😁 කියන උන් ගහන්නේ නැත ගහන උන් කිය කිය ගහන්නේ නැත. 😁😁
  4. Ryan08

    රට දාලා යන අයට රෝහිත ගෙන් කනේ පහරක්..

    අපේ තාත්තා අගමැති වෙලා බාප්පා ජනාධිපති වෙලා අයියා ක්‍රීඩා ඇමති වෙලා හිටියානම් අපිත් රට යන්නේ නෑ යකෝ එහෙනම් අපිත් රොකට් එකක් යවලා කාර් රේස් පැදලා සිංදුවක් කියලා ක්‍රිකට් ගහලා ආතල් එකේ ඉන්නවා. මොකද ළමයින්ට ගෑණිට කන්න දෙන්න රස්සාවක් කරන්න කියලද 😁😁😁😁
  5. Ryan08

    කණේ අබාධ

    පොඩ් බෝම්මයක් හොයලා දෙන්න බැරිද???? 😁😁😁
  6. Ryan08

    මේ ගැන මොකද හිතෙන්නෙ?

    මට නම් මරණය ගැන කල්පනා කරනකොට දරුවෝ ගැන මතක් වෙනවා. උන් ඉගෙන ගෙන ඉවරවෙනකම් නොමැරී හිටියොත් ඇති. අපේ දෙමව්පියන්ට වගේ දරුවෝ කසාද බදිනවා බලන්න උන්ගේ දරුවෝ බලන්න වගේ ආසාවල් අපිට තියාගන්න බෑ එහෙම දකින්න ලැබුනොත් ඒවා බෝනස්. වෙන ඉතිං කවදාහරි අනිවාර්යෙන්ම සිද්දවෙයි කියලා දන්න මරණය ගැන හිත අද දවසේ...
  7. Ryan08

    පාං වාහනේ එනකං ඉන්නෙ

    තව ටික දවසකින් ආයෙත් ත්‍රෙඩ් එකක් දාපන් හවසට හවසට ජෑම් පාන් කාලා ෂුගර් වැඩිවෙලා මම දැන් mk කියලා 😁😁
  8. Ryan08

    මෙව්වානේ යකූ memes

    😁😁😁😁
  9. Ryan08

    cholesterole වැඩි වෙලා සිංහලු... ළඟදීම ded වෙයි වගේ.. 😣

    තෙල් කෑම කන්න එපා. රෙඩ් වයින් ග්ලාස් එකක් බිව්වට කමක්නැහැ වෙන මගුල් බොන්න එපා. බොනකොට cholesterole වැඩි වෙන්නේ තොපි බොන්න ගියාම බොනවට වැඩියි බයිට් එකට කියලා රටේම තියෙන තෙල් කුට්ටි ගනන් කන නිසා.එකක් එක්ක හරි ගෙදර හදාගෙන කෑම ටික කාපන්. පාන් බනිස් වගේ පිටි කෑම සම්පුර්ණයෙන් නවත්තපන් බිස්කට් කේක් වගේ...
  10. Ryan08

    මේ ඩබින් එක 😂

    කවුද යකෝ ඉංග්‍රීසි මිස්ට ඇස් ගැහුවේ 😁😁😁😁
  11. Ryan08

    මචන්ලා මට කෙල්ලෙක් සෙට් උනා

    ඒකිට තව එකෙක් සෙට් වෙච්ච දවසට උබේ පුකටත් පයින් ගහනබව මතක තියාගෙන කරන මගුලක් කරපන්
  12. Ryan08

    පූසෙක් බේරගන්න

    සතාට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචෝ
  13. Ryan08

    නාකි කුකුළෙක්ට කෙල්ලෙක්

    සේරටම කලින් කියපන් කවුද අවුරුදු තිස්‌ දෙකක් කියන්නේ නාකියි කියලා උබට කිව්වේ කියලා. අවුරුදු හතලිස් දෙකක් වෙලා අපිත් මේ කොල්ලෝ වගේ ඉන්නවා 😁😁තිස්‌ දෙකට නාකියි කිව්වම අපේ හිතට කොච්චර අමාරුද??? 😁
  14. Ryan08

    මට බැනපු උං දවසක

    අනිත් උන් හිතන විදිහ වෙනස් කරන්න දගලන්න එපා. උබ වෙනස්වෙලා පෙන්නපන්
  15. Ryan08

    සුරතල් සත්තු නම් තවත් එපා

    සත්තු හැදුවා වගේ නෙවෙයි කාලයක් යද්දී උන් පවුලෙම කොටසක් වෙනවා. එහෙම ඉදලා එක පාරටම මැරුණම අපිට ඒ දුකෙන් ගොඩ එන්න සෑහෙන කාලයක් යනවා. මම ලංකාවේ ඉද්දි බල්ලෙක් හැදුවා ඌ මැරුණ දවසේ දැනිච්ච දුක කොච්චරද කියනවා නම් ජිවිතේට ආයෙත් සත්තු හදන්නේ නෑ කියලා හිතාගත්තා
  16. Ryan08

    සැමියාට යුක්තිය ඉටු කර දෙන්න - ප්‍රියන්තගේ බිරිය

    දේශපාලන පක්ෂයකින් අන්ධවෙන එකයි ආගමකින් අන්ධවෙන එකයි දෙකම එකයි මචෝ ඌට පේන්නේ ඌ අදහන පක්ෂේ හරි ආගම හරි විතරයි. ඒකට විරුද්ද මතයක් ආපු ගමන් ඌ ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරනවා එහෙම ආගමෙන් අන්ධ වෙච්ච උන් තමයි පකිස්ථාන් වලදී ඔය මනුස්සයව මරලා දැම්මේ. උබ දැන් මෙතන හිතක් පපුවක් නැද්ද කියලා අහන්නේ දේශපාලන...
  17. Ryan08

    Kadegama saar Magic

    නිර්වාන් රාජපක්ෂටත් ගේමක් නැතුව ජනාධිපති වෙන්න පුළුවන් වෙයි ☹️☹️☹️
  18. Ryan08

    පාකිස්තානු සිද්ධියට සම්බන්ධ මිනීමරුවන් මෙරටට ගෙන්වා මරණීය දණ්ඩනය දීමට නියෝගයක්.

    උබලා ඔහොම අහන්න කැමතියි කියලා දන්න නිසා ඔහොම කියයි. හැබැයි ඕවා ක්‍රියාත්මක වෙනවා කියලා හිතනවා නම් අන්න ඒවාට තමයි හීන කියන්නේ. රට ඇතුලේ වෙච්ච පාස්කු බෝම්බෙට අදාළ වැරදිකාරයන්ට වත් දඩුවම් දීගන්න බැරුව තව මොන කතාද???
  19. Ryan08

    Customs එකේ සක්කිලි

    ☹️☹️☹️

    No contents