නාකි කුකුළෙක්ට කෙල්ලෙක්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,988
    152,981
    113
    මට මක්කටෙයි රිදෙන්නෙ... මට 32ට අඩුයි... :oo:
    මට තාම 31යි

    මම මේකෙ ඉන්න අනික් උන් වෙනුවෙන් කතාකරේ...😁
    ඒකනෙ, මේකෙ ඉන්න අර අවුරුදු 93 ක් වෙන එක්කෙනෙක් ඉන්නේ. මට 27 ක් වෙලත් එයාට අයියා කියන්න කියලා කිව්වේ.:baffled:
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,629
    6,903
    113
    වදුරව
    Msc clz pala
    thawa pool pala sahtiyta saraykwath
    libry
    oyawage ewata oluwa dapan
    eth amaruwei aurudu 20 untath kollo innwa ban
    single kiyalanm hoyanna na
    ekek inna ekk talk karala kadla gnna thmai wenne
    Covid ekath ekka WFH karana nisa thama kele wela thiyenne.
    ehema ekak wath start karanna oni

    සල්ලි තියනවනම් පුලුවන්. නැත්තං සොරි තමා. :(
    salli naa ne. 😞Jobak nam thiyenawa.
    3k withara labena🤔🤔
    ------ Post added on Dec 6, 2021 at 7:51 PM
     
    • Sad
    • Like
    Reactions: hasithayad and NRTG

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Pay Day Money GIF by MOST EXPENSIVEST
    This is what you should have
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,629
    6,903
    113
    වදුරව
    මට මක්කටෙයි රිදෙන්නෙ... මට 32ට අඩුයි... :oo:
    මට තාම 31යි

    මම මේකෙ ඉන්න අනික් උන් වෙනුවෙන් කතාකරේ...😁
    matath 31i thama labana awruddata 32 😜

    මේ ප්‍රශ්නෙම තියන කෙල්ලොත් ඇතිනේ .දෙගොල්ලෝ හම්බ වෙන්නේ නැති එකයි වැඩේ :)
    ekane 🤔
    ------ Post added on Dec 6, 2021 at 7:54 PM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සේරටම කලින් කියපන් කවුද අවුරුදු තිස්‌ දෙකක් කියන්නේ නාකියි කියලා උබට කිව්වේ කියලා. අවුරුදු හතලිස් දෙකක් වෙලා අපිත් මේ කොල්ලෝ වගේ ඉන්නවා 😁😁තිස්‌ දෙකට නාකියි කිව්වම අපේ හිතට කොච්චර අමාරුද??? 😁
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මට 28 යි .එන එන proposal වලට පයින් ගහනවා 35 වත් වෙනකන් ඉන්නවා කියලා හිතලා.තාම කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලා නෑ .30 පැන්නම හොයන්න අමාරුද බන්?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    නාකි කුකූ කෙනෙක්ට නාකි කිකී කෙනෙක් :love::love:

    ඒජන්ට් @hichchiputha, EBUSE චැප්ටර් 2- එමසේ (එලකිරි මංගල සේවය) පටන්ගමුද මේකෙ වේලි වේලි ඉන්න නාකි කුක්කොන්ට කික්කියො ටිකක් සැට් කොරල දෙන්න.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මට 28 යි .එන එන proposal වලට පයින් ගහනවා 35 වත් වෙනකන් ඉන්නවා කියලා හිතලා.තාම කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලා නෑ .30 පැන්නම හොයන්න අමාරුද බන්?
    ඔහොම ගියොත් උබට වර්ජින් කෙනෙක් විදියට තමයි මැරෙන්න වෙන්නේ.
    අය්යෝ මේ ඩිජිටල් ඒජ් එකේ කෙල්ලෙක් හොයාගන්න කොච්චර ඊසිද?
    ලෝවර් ක්ලාස් එකේ බඩු ගහන්න ඕනි නම් FB Imo
    මිඩල් ක්ලාස් එකේ එවුන් නම් Insta, Tiktok
    Upper Class Hookups නම් ඉතින් Tinder, Bumble, OKcupid.
    දැන්ම සෙටල් නම් වෙන්න එපා, පුලුවන් තරම් Pussies Hunt කරපන්.
    සෙටල් වෙන්නම ඕනි නම් උබේ සෝෂල් ප්‍රසන්ස් එක හදාගනින්,
    සෙටල් වෙන කෙල්ලෝ ඉස්සෙල්ලම බලන්නේ උබේ බොඩි එක සහ Hygiene. Nobody seeks for love.
    Insta එකේ උබේ බොඩි එක ෂෝ ඕෆ් කරපන්.
    උබ කළුද කැතද අදාළ නෑ මසල්ස් හදාගනින්.
    හොද Skin Care Routine එකක්, Foodie Routine එකක් ෆලෝ කරනවා කියල පෙන්නපන්.
    ගෙවල් ඇතුලේ ඇදවල් වල උඩට වෙලා පසී අතගගා කෙල්ලෝ ඕනි තරම් ඉන්නවා කොල්ලොන්ව හොයන.
    උබ තියෙන්නේ උන්ට approach කරන්න පාත් එකක් හදල දෙන එක.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඔහොම ගියොත් උබට වර්ජින් කෙනෙක් විදියට තමයි මැරෙන්න වෙන්නේ.
    අය්යෝ මේ දුජිටල් ඒජ් එකේ කෙල්ලෙක් හොයාගන්න කොච්චර ඊසිද?
    ලෝවර් ක්ලාස් එකේ බඩු ගහන්න ඕනි නම් FB Imo
    මිඩල් ක්ලාස් එකේ එවුන් නම් Insta, Tiktok
    Upper Class Hookups නම් ඉතින් Tinder, Bumble, OKcupid.
    දැන්ම සෙටල් නම් වෙන්න එපා, පුලුවන් තරම් Pussies Hunt කරපන්.
    සෙටල් වෙන්නම ඕනි නම් උබේ සෝෂල් ප්‍රසන්ස් එක හදාගනින්,
    සෙටල් වෙන කෙල්ලෝ ඉස්සෙල්ලම බලන්නේ උබේ බොඩි එක සහ Hygiene. Nobody seeks for love.
    Insta එකේ උබේ බොඩි එක ෂෝ ඕෆ් කරපන්.
    උබ කළුද කැතද අදාළ නෑ මසල්ස් හදාගනින්.
    හොද Skin Care Routine එකක්, Foodie Routine එකක් ෆලෝ කරනවා කියල පෙන්නපන්.
    ගෙවල් ඇතුලේ ඇදවල් වල උඩට වෙලා පසී අතගගා කෙල්ලෝ ඕනි තරම් ඉන්නවා කොල්ලොන්ව හොයන.
    උබ තියෙන්නේ උන්ට approach කරන්න පාත් එකක් හදල දෙන එක.
    එහෙම අවුලනේ බන්.කෙල්ලෝ ගානක් එක්ක ඉදලා කොහොමද බන් එක කෙල්ලෙක් එක්ක හිත හදන් ජිවිත කාලෙම ඉන්නේ.අනික උන් එක්ක pussy hunt විතරක් සෙට් වෙලා ඉදලා කොහොමද බන් උන්ගේ ජිවිතේ කාලා හිත හදන් අත අරින්නේ..........(අනික මම ඇට කෝට්ටෙක් බන් :D)
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    එහෙම අවුලනේ බන්.කෙල්ලෝ ගානක් එක්ක ඉදලා කොහොමද බන් එක කෙල්ලෙක් එක්ක හිත හදන් ජිවිත කාලෙම ඉන්නේ.අනික උන් එක්ක pussy hunt විතරක් සෙට් වෙලා ඉදලා කොහොමද බන් උන්ගේ ජිවිතේ කාලා හිත හදන් අත අරින්නේ..........(අනික මම ඇට කෝට්ටෙක් බන් :D)
    මං Suggest කරපුව උබට අවුල් කියල මට තේරෙනවා.
    මං ඕව කිව්වේ How it works කියල පෙන්නන්න.
    උබට සෙට් වෙන්නේ නැති ඒවා කරන්න යන්න එපා.
    කෙල්ලෙක් නෑ කියල වොරි වෙවී ඉන්නත් එපා.
    උබේ timeline එකට ඉඩ දියන්.
    කොහොම හරි හොද කෙල්ලෙක් සෙට් වෙයි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,095
    113
    සල්ලි තියනවනං / රෙපියුටඩ් ජොබක් තියනවනං ප්‍රපෝසල් බලපන්
     
    • Like
    Reactions: NRTG