උඹ කියන විදියට සිද්ද වෙනවා නම් හොඳයි.එත් මචන් එහෙම වෙනෙන් නැහැ.මොකද පැය 24ක් අතුලත රනිල් ට බලතල පවරා දෙනවා කියන්නේ වෙනම දෙයක් සිද්ද වෙනවා එතන.උඹ කියන විදියට සිද්ද වෙන්න නම් පොදු අපේක්ෂක විදායක බල තල අහෝසි කරලා ඊට පස්සේ ඔය කියන විදියට කරනන් ඕනේ.එත් එහෙම දෙයක් සිද්ද වෙනෙන් නැහැ.අනිත් එක මිනිස්සු...