සිරි ට ලජ්ජා නැහැනේ

MrDream

Active member
  • Nov 11, 2010
    309
    44
    28
    සිරි ට ලජ්ජා නැහැනේ

    සිරි ගේ ෆේක් ලයික් අයින් කරලා ෆේස් බුක් එකෙන්.දැන් එක සයිබර් ප්‍රහාරයක් ලු නාමල් රාජපක්ෂ කරපු.:lol::lol::lol::lol: විමල් වගේ ගොන් වැඩ නොකර ඉන් බැහැනේ මුට:lol::lol: මේ වගේ මීහරක් කතා ඇත්ත කියල පිළිගන්න මීහරක් ඉන්නවනේ අපේ රටේ
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    12-23-2014 06:24 AM amma mahindage gedarada?
    12-23-2014 05:28 AM 'සිරි ට ලජ්ජා නැහැනේ' pala pala bath gotta

    ඔවා තමයි දන්නේ ප්‍රතිවිරුද්ද මතයක් ප්‍රකාශ කරද්දී අම්ම තමයි වැරදි..
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    j9t4j7.jpg
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28

    හැක් කරන්න දීලා සල්ලිත් අරන් මේක කරන්න කිව්වේ නාමල් රාජපක්ෂ කියල කියනවනේ:oo::oo: :rofl::rofl::rofl:අනිත් එක නාමල් රාජපක්ෂට ඕක කර කර ඉන්න වෙලාවක් නැහැ.අඩුම ගානේ නාමල්ගේ ගෝලයෙක් ගේ නමක් වත් කිව්වා නම් පොඩ්ඩක් හරි හිතල බලන්න තිබ්බ.:rofl::rofl::rofl: පොඩ්ඩක් බුද්දිමත්ව හිතල බලපන්කො
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    ලයික් ගාන අඩු උනහම කොහොමද බන් මේක destroy වෙන්නේ අනිත් එක තමයි හොඳම විහිලුව ඇමරිකාවේ හැකර් ට ඉංගිරිසි බැරි එක Distroy නෙමේ destroy .මට මේවට හිනා යන්නේ පුකෙන්:rofl::rofl::rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    හැක් කරන්න දීලා සල්ලිත් අරන් මේක කරන්න කිව්වේ නාමල් රාජපක්ෂ කියල කියනවනේ:oo::oo: :rofl::rofl::rofl:අනිත් එක නාමල් රාජපක්ෂට ඕක කර කර ඉන්න වෙලාවක් නැහැ.අඩුම ගානේ නාමල්ගේ ගෝලයෙක් ගේ නමක් වත් කිව්වා නම් පොඩ්ඩක් හරි හිතල බලන්න තිබ්බ.:rofl::rofl::rofl: පොඩ්ඩක් බුද්දිමත්ව හිතල බලපන්කො

    මොකද වෙලාවක් නැත්තෙ ... ඇයි උට වෙන වැදගත් වැඩ තියෙනවද කරන්න :lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    දැක්කද මිත්‍රවරුනි මරාට පව් කියල හිතිලා ආයෙත් ලයික්ස් වැඩි කරන හැටි..ආශ්චර්ය :cool:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    හැක් කරන්න දීලා සල්ලිත් අරන් මේක කරන්න කිව්වේ නාමල් රාජපක්ෂ කියල කියනවනේ:oo::oo: :rofl::rofl::rofl:අනිත් එක නාමල් රාජපක්ෂට ඕක කර කර ඉන්න වෙලාවක් නැහැ.අඩුම ගානේ නාමල්ගේ ගෝලයෙක් ගේ නමක් වත් කිව්වා නම් පොඩ්ඩක් හරි හිතල බලන්න තිබ්බ.:rofl::rofl::rofl: පොඩ්ඩක් බුද්දිමත්ව හිතල බලපන්කො

    උබ බුද්දීමත්ව හිතනවා කියලා පේනවා කතාවෙන්ම... :lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිරි ගේ ෆේක් ලයික් අයින් කරලා ෆේස් බුක් එකෙන්.දැන් එක සයිබර් ප්‍රහාරයක් ලු නාමල් රාජපක්ෂ කරපු.:lol::lol::lol::lol: විමල් වගේ ගොන් වැඩ නොකර ඉන් බැහැනේ මුට:lol::lol: මේ වගේ මීහරක් කතා ඇත්ත කියල පිළිගන්න මීහරක් ඉන්නවනේ අපේ රටේ

    සමාජ වෙබ් අඩවි වල ලයික් අරන් චන්ද දිනන්න බැ කියල මේ යක්කුන්ට තාම නොතේරෙන එකනේ වැඩේ. චන්දෙ ගන්න මිනිස්සුන්ගෙ හදවතට කතා කරන්න ඕන බොලව්.
     
    Tom&jerry

    Member
    Dec 26, 2009
    382
    5
    0
    සමාජ වෙබ් අඩවි වල ලයික් අරන් චන්ද දිනන්න බැ කියල මේ යක්කුන්ට තාම නොතේරෙන එකනේ වැඩේ. චන්දෙ ගන්න මිනිස්සුන්ගෙ හදවතට කතා කරන්න ඕන බොලව්.

    :yes::yes::yes:
    Mahinda rate minissunta aderei.eka plastic hinawak newai anith ayage wage..vipakshayen kochchara boru mada katha haduwath fb eke godak aya rawatunata gam wala inna minissu wenas wenne naa.me pathiwala minissu chande denawa colombo haduwatath,eth a paththe goddak aya ewa pawichchi karakara sanwardanaya naa kiyala belihan denawa..
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1994දී චන්ද්‍රිකා slfp එකේ බලය අරගෙන 1994දීම රනිල් unp එකේ බලය ඩැහැ ගත්තට පස්සේ මේ දෙන්න මේ දැවැන්ත පක්ෂවල හිටපු ඒ සිංහල බෞද්ධ ජාතික බලවේග කොන් කරලා නන්නත්තාර කරල දැම්ම. ඔවුන් දෙන්නම ඉන්නේ මතවාදීමය ලෙස ඉන්නේ එකම තැනක. වටේ ඉන්නේ එකම යාලුවෝ. සිතුම් පැතුම් එකයි.
    ඔවුන් දෙදෙනා වටේ හිටිය සහ ඉන්න බලවේග සිංහල බෞද්ධ බලවේග දිහා බලන්නේ අන්තවාදී නුගත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඇහැකින්. හැබැයි අනිත් ඔක්කොම සුළු ජාතීන්ගේ අන්තවාදය හෝ ත්‍රස්තවාදය දකින්නේ ඉතාම මානුෂික සාධාරණ අංගයක් විදිහට.
    හැබැයි රතන සාධුගේ හෙළ උරුමේත් අනුර දිසානායකගේ ජවිපෙත් අද වඩා සමීප රවී කරුනායක සහ අලුත් මාදලුවාවේ සෝභිත සාධු හිතන පිළිවෙලට. මේකත් හරියට අර 1994 ඉඳන් චන්ද්‍රිකා රනිල් එකට හිතනවා වගේ තැනක්.
    ඔය කව්රු ජාතික බලවේග ඉන්නේ තමන් එක්ක කියල හිතාගෙන හිටියත්, ඇත්ත කතාව ඒ ජාතික බලවේග ඉන්නේ තමන්ට වඩාත් සමීප ව දැනෙන තැන එක්ක.
    හෙළ උරුමේ නායකයෝ දෙතුන් දෙනා 2015 ජනවාරි 09 වෙනිදට ඉගෙන ගන්න පාඩම ඒක.