1. ttj

    හයියෝ 🤣 සිලින්ඩරේට එවන්න එකෙක් හිටියෙම නැද්ද

    ඔව් කලින් හිටපු උන් එක්ක මුන් ටිකට හැරෙන්නවත් බෑ... අපරාදේ හොද මිනිස්සු ටික...
  2. ttj

    අද සජබෙ, සිලින්ඩර් වලට වැටෙන පාවෙන චන්ද ලෙෆ්ට් වෙන දවස

    14 පහුවෙලා හරි මේකේ වද ගෑණූ ටික නහයෙන් අඩන එක නවත්තයිද??
  3. ttj

    . 😂 😂 හරීන් උඩුකය නිරුවත්ව බදුල්ල ටවුමේදී යකා නටයි...

    ඔහොම නෙවෙයි බං ටයිටල් දාන්නේ... "හරීන් මහ දවල් අඩ නිරුවතින් බදුල්ල නගරයේ දිව යයි" කියලා දාපන්...
  4. ttj

    යාපනේ රැස්වීමට බස් වලින් සෙනග ඇද්ද සුළු ජනාව සුමන්තිරන් නොන්ඩි කරයි

    Jaffna, කිලිනොච්චි bus දාලා ගාල්ලෙන්, මාතරින් සෙනග ඇදලා මාට්ටු නේද??? සුමන්තිරන් හිතන්නේ කිලිනොච්චි ඉන්න මිනිස්සු පයින් රැලියට එන්න ඕන කියලද?
  5. ttj

    ත්‍රිපෝෂ - කෙලවිම

    CBL ඔය පොඩි පොඩි SOE privatize කරන්න ඕන... මාලිමාව ඒවා කරන එකක් නෑ... කෙරුවොත් හොදයි...
  6. ttj

    ත්‍රිපෝෂ - කෙලවිම

    ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමට...
  7. ttj

    අඩො මේන්.... මරු ගිවිසුම් නෙහ් සීයා ගහලා තියෙන්නෙ... මේ ඇත්තද බන්?

    මම හිතන්නේ එක තමයි පැහැදිලි කරන්නේ... ගිවිසුම් ගතවෙල තියන හින්දා එහෙම කලොත් පාඩුයි කියලා කියන්නේ...
  8. ttj

    අඩො මේන්.... මරු ගිවිසුම් නෙහ් සීයා ගහලා තියෙන්නෙ... මේ ඇත්තද බන්?

    අනුර ඔය කතාව පටන් ගද්දී කියනවා මිනිස්සූ අහනවලු සුපර් ඩීසල් වලට එන අඩු කිරීම ඇයි ඒකට නොදී නොර්මල් ඩීසල් වලට දෙන්නේ කියලා ඒක කරන්න බැරි ඇයි කියලා තමයි පැහැදිලි කරන්නේ...
  9. ttj

    අඩො මේන්.... මරු ගිවිසුම් නෙහ් සීයා ගහලා තියෙන්නෙ... මේ ඇත්තද බන්?

    ඒක නෙවෙයි නේද?? ඒක දෙන්නේ කෙලින්ම ධීවර වරායන් වලට... ගොඩක් සිපෙට්කෝ එකෙන් යන්නේ... ඔය කියන්නේ ඉන්ධන ලීටර් එකකට මාසෙකට සැරයක් සංශෝධනය කරලා දාන උපරිම සිල්ලාරමිල ගැන... සිපෙට්කෝ විතරක් තිබ්බා නම් ඔවරෝල් ලාබ වෙන්න සුපර් ඩීසල් වලට එන ලාභය හරි කලින් මාස වල ගත්ත ලාභය හරි match වෙන්න නෝර්මල් ඩීසල් වල...
  10. ttj

    රනිල් පාස්පෝට් ගැටලුව විසඳයි

    වැඩිය රෙද්දන්න එපා... දුවගෙන ගිහිං පෝල් එකක් දායි...
  11. ttj

    කාර් එකට වයිෆයි රවුටරයක් ගහන එක සාර්ථකද?

    ඩයලොග් රවුටර් එක එහෙම ගහලා පාවිච්චි කරනවා... කිසි අවුලක් නෑ... රවුටර් එක 12V DC හින්දා පවර් කරන්නත් කරදරයක් නෑ...
  12. ttj

    පාස්පෝට් පෝලිම ඉවරයි!

    බඩුවක් ගහන්න බැංකොක් යන්න ඕන උනොත් අප්ලෝඩ් කරන්න ඕන මොන document එකද දන්නේ නෑ...
  13. ttj

    කාලය මැව් වෙනසක අරුමේ 🤭🤭

    වේදනාවේ උපරිම සලකුනු...
  14. ttj

    hasithayad ව බෑන් කිරීම සම්බන්ධව අපි කණගාටු වෙනව

    බෑන් කිරීමට හේතුව මොකක්ද?
  15. ttj

    🔴USA Presidential Election - 2024🔴

    US වල යාපයියෙක් නේද?? මේ පාර ඇමරිකාවට වෙන්නේ 2019 ලංකාවට උන දේ... කමලා සජිය වගේ මෙලෝ රහක් නෑ... ඒක හින්ද ට්‍රම්ප් දිනයි... දින්නට පස්සෙ කෙලින පිස්සු ටිකත් ආතල් එකට තියෙයි...
  16. ttj

    පාස්පෝට් ලබා ගැනීම සඳහා Online ක්‍රමවේදය හඳුන්වාදීම

    Photo එකේ code එක enter කරන්න දුන්න නම් ඕක කරන්න බෑ නේද? ඉතින් ඕයි ගිනි අව්වේ වැස්සේ ඔෆිස් එක ඉස්සරහ පෝලිමේ ඉන්නේ නැතිව ඔන්ලයින් පෝලිමේ ඉන්න ඒක හොදයි නේ... ------ Post added on 1730721608
  17. ttj

    මාලිමාවෙන් ඉල්ලන අපේක්ෂකයෝ බලාගන්න පුළුවන් web page එකක්

    ඉංජෝ මදි මචං... Science or maths කරපු උන් එන්න ඕන තව...
  18. ttj

    අම්මයි තාත්තයි රන්ඩු වෙනවා - උපදෙසක් අවශ්‍යයි

    Psychiatrist කෙනෙක්ට අම්මාව පෙන්නන්න... කැමති වෙන එකක් නෑ යන්න... ඒත් කොහොම හරි එකඟතාවයකට ඇවිල්ලා එක්ක යන්න... Psychologist නෙවෙයි psychiatrist කෙනෙක් ගාවට යන්න... ඊට පස්සේ ඕන නම් psychologist හරි counselling හරි යන්න...

    No contents