1. ttj

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    සිනොපෙක් අයිති එකාගේ දුව බැන්දා කියන්නේ ඇත්තද???
  2. ttj

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    නුවරත් දිනනවා... මුළු රටම එක මිටකට...
  3. ttj

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ඩග්ලස් දේවානන්දගේ ආසනේ... ඔය ගානට අවා කියන්නේ උඩින්ම හොදයි...
  4. ttj

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    රාසමනික්කම් හොදට කරලා...
  5. ttj

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    එයාර් ලයින් එකෙන් නෙවෙයි බං profit එන්නේ... වෙන වෙන ඒවගෙන්... Emirates උනත් දුවන්නේ පොඩි margins වලින්... ඔය සීන් වෙනම කතා කරමු පස්සේ... දැන් සතුටු කදුළු සලමින් සිනා සෙමු..
  6. ttj

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    නෑ බං... ඒවා කරන්න ඕන.. බය වෙන්න හොඳ නෑ... මොලේ කල්පනා කරලා අපිට වාසි විදිහට කරගන්න ඕන... අපි ලෝකේ හුදකලා වෙන්න හොඳ නෑ...
  7. ttj

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    හරිනි මොකෝ කියන්නේ???
  8. ttj

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    මම මාලිමාවට එකෙන්ම සපොර්ට්... ඒත් කාටවත් අස්සිමිත බලයක් එන්න හොද නෑ... දැන් කරන්න දෙයක් නෑ... අනුර පොලවෙ පය ගහලා ඉදියි කියලා ප්‍රාර්තනා කරන්න ත්‍යෙන්නේ...
  9. ttj

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    මට ඇඩෙන්න වගේ බන්... අවුරුදු ගානක් මේක වෙනකම් බලන් හිටියා... අනුරට වගේම මටත් හිතුනේ මැරෙනකම් මේ වෙනස දකින්න වෙන්නෙ නැති වෙයි කියලා... අඩෝ ලපයා අනා ගන්න එපා... දරා ගන්න බැරි වෙයි...
  10. ttj

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    අඩෝ මට හොදටම වෙරි දැන්....
  11. ttj

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    එපා එපා අයින් කරන්න... ඕවා මොනාද??? මේකේ කෙලලා තියන පච හැටියට...
  12. ttj

    සාදාරන මැතිවරනයක් තිබ්බා කියලා හිතන උනුත් ඉන්නවානේ 🍌🍑..

    ඒක තමයි... දැන් කටයි පුකයි වහගෙන පල යන්න...
  13. ttj

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    මේ පාර නම් මේකේ බොරු වලට අහු වෙන්නේ නෑ... පාඩුවේ ටීවී එකේ යන එකක් බලන් ඉන්නවා...
  14. ttj

    ඡන්දේ දාන්න ආ ජනපතිව මිනිස්සු වටකරගනී. කෙල්ලෝ සෙල්ෆි ගහන්න පොරකයි

    උබ මොකෝ දුවන් ඇවිල්ල ජනේලෙන් දෙන්නෙ???
  15. ttj

    ඡන්දේ දාන්න ආ ජනපතිව මිනිස්සු වටකරගනී. කෙල්ලෝ සෙල්ෆි ගහන්න පොරකයි

    තෝ වද ගෑනියෙක්ට කර ගැහුවද මෙච්චර වේදනාවෙන් කෑ ගහන්නෙ... හරකෙක්ට වල්ල පෑගුන එකෙක් වගේ නූල දාපු වෙලේ ඉදලා මේකේ කුනුහරුප කිය කිය බෙරිහන් දෙනවා...
  16. ttj

    ඡන්දේ දාන්න ආ ජනපතිව මිනිස්සු වටකරගනී. කෙල්ලෝ සෙල්ෆි ගහන්න පොරකයි

    මොනාද ඕයි මේ එකකට එකක් සම්බන්ද නැති කතා... ඉවසන් හිටපන් අද විතරයි නේ...
  17. ttj

    ඡන්දේ දාන්න ආ ජනපතිව මිනිස්සු වටකරගනී. කෙල්ලෝ සෙල්ෆි ගහන්න පොරකයි

    ගොඩක් අමාරුයි නම් අතගාගනින් බං... මිනිහ මැරිච්ච වද ගෑනී වගේ මේකේ වැලලෙන්නේ නැතිව...

    No contents