bannercuts.com එකෙන් සල්ලි ගෙවනවද
එකෙන් සල්ලි උන්ගේ ඇඩ් බලනවට ඇත්තටම සල්ලි ගෙවනවද .අද office එකට එකෙක් ඇවිත් මිටින් 1ක් තියල උන්ගේ පැකේජ් 1ක් අරගෙන ඇඩ් බලන්න කිව්වා .ගෙවන විදියත් පැහැදිලි කල.ඇත්තටම ඔය කියන විදියට උන් අපිට සල්ලි ගෙවනවද
http://app.bannercuts.com/?m=home&a=HomePage