bannercuts.com එකෙන් සල්ලි ගෙවනවද

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    21,797
    1,423
    113
    bannercuts.com එකෙන් සල්ලි ගෙවනවද

    එකෙන් සල්ලි උන්ගේ ඇඩ් බලනවට ඇත්තටම සල්ලි ගෙවනවද .අද office එකට එකෙක් ඇවිත් මිටින් 1ක් තියල උන්ගේ පැකේජ් 1ක් අරගෙන ඇඩ් බලන්න කිව්වා .ගෙවන විදියත් පැහැදිලි කල.ඇත්තටම ඔය කියන විදියට උන් අපිට සල්ලි ගෙවනවද

    IMG-20190813-223320.jpg

    IMG-20190813-223018.jpg

    http://app.bannercuts.com/?m=home&a=HomePage
     
    Last edited:

    podisumane

    Active member
  • Feb 12, 2019
    349
    86
    28
    Kandy
    man danna ekek karanawa bn.u dan 1.5 years wage kalin set une.u kiyanne uta nam profit enawalu u dapu ganath cover wela dan.dan aluthen danawanam risk ekak thiyenawalu.

    dan set eka godak hadila thiyena nisa mun maru wei kiyala bayai uth dan.
     
    mbed

    Junior member
  • Dec 5, 2017
    116
    21
    18
    If it has Referrals or Something similar (Pyramids)
    Then its obviously a Scam. :P

    And would clients pay for a site like this to post adds rather than Facebook or Google ? :rolleyes::rolleyes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    21,797
    1,423
    113
    Horu wenna ati ban
    Hodata hoyla balahan
    Ekek sure na ada kale

    4500k api dammoth satiyakata 240/- gane awruddakata 12480/=gewanawalu.
    22500 dammoth satiyakata 960/= gane awruddakata 49920/=denawalu.
    45000/= dammoth satiyakata 1800/= gane awruddakata 93600/=k denawalu.
    oya wage godak plans thiyenawa.boruda danne neha okun kiyanne
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    21,797
    1,423
    113
    man danna ekek karanawa bn.u dan 1.5 years wage kalin set une.u kiyanne uta nam profit enawalu u dapu ganath cover wela dan.dan aluthen danawanam risk ekak thiyenawalu.

    dan set eka godak hadila thiyena nisa mun maru wei kiyala bayai uth dan.

    ape ekek 2250/=k dala sathiyakata 240/=gane awruddakata 49920/= aran thibuna.
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    349
    86
    28
    Kandy
    4500k api dammoth satiyakata 240/- gane awruddakata 12480/=gewanawalu.
    22500 dammoth satiyakata 960/= gane awruddakata 49920/=denawalu.
    45000/= dammoth satiyakata 1800/= gane awruddakata 93600/=k denawalu.
    oya wage godak plans thiyenawa.boruda danne neha okun kiyanne

    poddak gana hadahan machan.padui.mekai invest karanna wenne risk ekak aran.ungen api daana gana gannama aurudu bagayak wage inna wenawa.e kale bayen inna epai.maru unoth.dana time frame eke bagayak giyama tama profit wenne.oita wada hodai .FD ekak dammanam
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    21,797
    1,423
    113
    poddak gana hadahan machan.padui.mekai invest karanna wenne risk ekak aran.ungen api daana gana gannama aurudu bagayak wage inna wenawa.e kale bayen inna epai.maru unoth.dana time frame eke bagayak giyama tama profit wenne.oita wada hodai .FD ekak dammanam

    ow ban eka attha.tikak hoyala balanna hithuwa.ekaya kattiyagen aehuwe karana aya innawada balanna
     
    Tweet

    Well-known member
  • Dec 15, 2011
    1,009
    75
    48
    Ammoo loka horu. Ahuwenna epa. Aniwa minissunta salli deeganna baruwa okun maaru wenawa hirawena dawasaka.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    5,278
    1,418
    113
    මම අහලා තියන විදිහට ඕක annually subscription එකක් ගෙවන්න ඕනෙ. අන්තිමට බලද්දි ඕක pyramid scam එකක කොටසක්.

    ප්‍රශ්නය කවුද ලංකාව වගේ රටකට ඔහොම ads View කරනවාට සල්ලි ගෙවන්නෙ කියන එක. එතැනම ප්‍රශ්නයක්. Adsense වල උනත් ලංකාවෙ View එකකට USD 0.50 වත් ලැබෙන්නේ නෑ.

    උන්ට ඕනේ සල්ලි ටික collect උනහම උන් මාරු කර වෙයි.
     
    Rajaye liyapadinchi karala kiyala ewath pennanawane ban.habay danata salli ganipu unuth innawa
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    661
    65
    0
    Carolina Avenue Brownsville, TX
    මට සල්ලි ලැබුනා
    ඒ කාලෙ 8000ක් දාන්න තිබ්බෙ
    මට මාස 3ක් ඇතුලත සතියට 870 ගානේ 10,440ක් ලැබුනා
    උන් 3%ක් කපනවා ප්‍රොසෙසින් ෆී කියලා, මට අතට ආවා 10ක් වගේ

    පස්සෙ මම එහෙමම ඕක නැවත්තුවා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    21,797
    1,423
    113
    මට සල්ලි ලැබුනා
    ඒ කාලෙ 8000ක් දාන්න තිබ්බෙ
    මට මාස 3ක් ඇතුලත සතියට 870 ගානේ 10,440ක් ලැබුනා
    උන් 3%ක් කපනවා ප්‍රොසෙසින් ෆී කියලා, මට අතට ආවා 10ක් වගේ

    පස්සෙ මම එහෙමම ඕක නැවත්තුවා

    ow ohoma tama gewanawa kiwwe.podi ganak danna kiyala beluwe