බයික් එක රෙජිස්ටර් කරල තියන ලිපිනයට අයත් ප්රාදේෂීය මහලේකම් කාර්යාලයෙන්...
අවශ්ය ලියකියවිලි
බ්රෑන්ඩ් නිව් පලවෙනි සැරේ හරි දෙවනි සැරේ හරිනම් :
පරන ආදායම් බලපත්රය, වාහනයේ පොත, රක්ශනය...