ධර්මපාල තුමා එදා කී කළු සුද්දෝ

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ධර්මපාල තුමා එදා කී කළු සුද්දෝ

Anagarika_Dharmapal_in_19261-719x1024.jpg

අද මේක කොයිතරම් සත්‍යයද කියලා බලන්න. මේ කළුසුද්දෝ තමයි සංස්කෘතිය අද වෙනකොට කන්නේ.
 
  • Like
Reactions: prabo22

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එදා අනගාරික තුමා කිව්ව දේ ඇත්තක් තමයි
    අපේ අය දැනගන්න ඔනේ ඒ ඒ අයව හදුනාගන්න
    අපේ ආගමට ජාතියට වින කරන උන් ඉන්නෙ අපෙ අතරම

    දැන් උඹල මෙතන කෑ ගහනවා
    අර ආසිරි වනිගරත්න කියන ෆෙන්ශුයි කාරයා කියනවා ජය මංගල ගථා මන්තරයක්ලු.
    අන්න ඒවත් හදුනගන්න ඕනේ
    අන්න පිළිලි
    එතකොට පාස්ටර් ශ්‍රී ලාල්ල වගේ අය
    බෞද්ධයන්ව විශාල වශයෙන් නොමග යවල මුදල් හම්බ කරනවා
    ඒ අයගේ වැඩ වලට හොර ආධාර දෙන රාජ්‍ය නොවන ආයතන ඉන්නවා
    උන්ව අල්ලන්න ඕනේ.

    සමහරු කියනවා මර්වින් සිල්ව අර එකෙක්ව ගස් බැන්දේ ඌ මුස්ලිම් එකෙක් නිසාලු(ගහේ බැදපු එකා)

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    ඇත්ත. ඇයි අර මීවනපලානේ සිරි*** කියන හොර ඝනයා කියාගෙන යනවා. සිදුහත් කුමාරය ඉපදුනේ ලංකාව කියලා, මම නං නෙමෙයි කියන්නෙ අර මැඩිල්ලේ පඤ්ඤාලෝක කියන හාමුදුරුවො තමයි පත්තරේට මේ ගැන කියලා තියෙන්නෙ.:dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    ane manda baba cool writing style ekak hadagena. :baffled:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    :yes:

    repost bawa danegena mewa danne EK eke wali athi karanna.

    එළකිරිය තියෙන්නේ. මේක අස්සේ ගහ මරාගන්න නෙවෙයි. එළකිරිය තියෙන්නේ තමන්ගේ අදහස් රටට හෝ ලෝකයටම (English දැම්මොත්) ප්‍රචාරය කරන්නයි(හරියට සුනිමල් ගිය පාර අර මුස්ලිම් අපේක්ෂිකාවකගේ ජන්ද පත්‍රිකා බෙදුවා වගේ). ඉතින් මේක අස්සේ මරාගන්න එවුන්ට කියන්න තියෙන්නේ.
    ඒක මෝඩ වැඩක්. මොකද මේකේ ගහගත්තම මේක ගූ ගොඩක් වෙනවා එතකොට මිනිස්සුන්ට ගෞරවයක් කියලා එකක් නැති වෙනවා ලියුම්කරුට සහා community එකට. එතකොට කට්ටිය එන්නේ නෑ. එතකොට මේ දාන දේවල් කවුරුත් බලන්නේ නෑ. එතකොට දාන ඒවායින් කිසි වැඩක් නෑ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇත්ත. ඇයි අර මීවනපලානේ සිරි*** කියන හොර ඝනයා කියාගෙන යනවා. සිදුහත් කුමාරය ඉපදුනේ ලංකාව කියලා, මම නං නෙමෙයි කියන්නෙ අර මැඩිල්ලේ පඤ්ඤාලෝක කියන හාමුදුරුවො තමයි පත්තරේට මේ ගැන කියලා තියෙන්නෙ.:dull:
    තව ඉස්සරහට නිරුවස්ත්‍ර බුද්ධ රූපයක් ඇවිල්ල මේක ගෙදර ඉස්සරහින්ම තියාගත්තම දණය ගලනවා කියල කවුරු හරි පම්බෙක් උඩ පැන පැන කිව්වොත් සමහරක් අපේ උන් ඔන්න දුවනවා පුක උඩ දාගෙන ඒක වැළද ගන්න
    අනේ හුකේ වනේ වාසේ කිව්වලු

    තව යොහෝවා කියන N.G.O කාරයො කරන්නේ දුප්පත් බෞද්ධයන්ට මුදල් දීල හීන පෙන්නා උන්ගේ බොරු මිත්‍යා ප්‍රචාරය කරන එක.

    අන්න ඒවයි රහසේ ක්‍රියාත්මක වෙන කුමන්ත්‍රණ
    කෝ ඒව නවත්වන්න මේ කවුරුත් එළි බහින්නෙ නෑ නේ
     
    ඇයි එතකොට මෝර්මොන් කාරයෝ. මුන්ට පල්ලි 4 තියෙනවා, සමාජිකයන් 1228(2007 වෙනකොට) ඉන්නවා (ලංකාවේ 2007 වෙනකොට). මේ මෝර්මොන් කාරයෝ ගැන දැනගන්න කියවන්න Sherlock Holmes ගේ The Valley of Fear කථාව මේක සිංහලෙන් ඇති බිහිසුණු නිම්නය කියලා. ඇත්ත කථාව තියෙනවා. මේක පස්සේ මෝර්මොන් කාරයෝ ආතර් කොනන් ඩොයිල්ට සල්ලි දීලා වෙනස් කර ගත්තා නමුත් ඇත්ත කොනන් ඩොයිල් මුලින්ම ලියලා තියපු නිසා මුදලට ඒක වෙනස් කරන්න බැරිවුනා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි එතකොට මෝර්මොන් කාරයෝ. මුන්ට පල්ලි 4 තියෙනවා, සමාජිකයන් 1228(2007 වෙනකොට) ඉන්නවා (ලංකාවේ 2007 වෙනකොට). මේ මෝර්මොන් කාරයෝ ගැන දැනගන්න කියවන්න Sherlock Holmes ගේ The Valley of Fear කථාව මේක සිංහලෙන් ඇති බිහිසුණු නිම්නය කියලා. ඇත්ත කථාව තියෙනවා. මේක පස්සේ මෝර්මොන් කාරයෝ ආතර් කොනන් ඩොයිල්ට සල්ලි දීලා වෙනස් කර ගත්තා නමුත් ඇත්ත කොනන් ඩොයිල් මුලින්ම ලියලා තියපු නිසා මුදලට ඒක වෙනස් කරන්න බැරිවුනා.
    ඉතින් දැන් උඹල ඇයි ඕවට එරහිව කථා කරන්නෙ නැත්තේ
    ශර්ලොක් හෝම්ස්ට වඩා මේ පේන්න තියෙන දේවල් දුරකරන්න බැරිද
    ඒත් හැම අන්‍යාගමිකයම නරක නෑ බහුතරයක් හොද සිල්වත් අය ඉන්නවා කුමන්ත්‍රණ නැති.
    ඉදල හිටල චපතයෝ ඉන්නවා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තව ඉස්සරහට නිරුවස්ත්‍ර බුද්ධ රූපයක් ඇවිල්ල මේක ගෙදර ඉස්සරහින්ම තියාගත්තම දණය ගලනවා කියල කවුරු හරි පම්බෙක් උඩ පැන පැන කිව්වොත් සමහරක් අපේ උන් ඔන්න දුවනවා පුක උඩ දාගෙන ඒක වැළද ගන්න
    අනේ හුකේ වනේ වාසේ කිව්වලු

    තව යොහෝවා කියන N.G.O කාරයො කරන්නේ දුප්පත් බෞද්ධයන්ට මුදල් දීල හීන පෙන්නා උන්ගේ බොරු මිත්‍යා ප්‍රචාරය කරන එක.

    අන්න ඒවයි රහසේ ක්‍රියාත්මක වෙන කුමන්ත්‍රණ
    කෝ ඒව නවත්වන්න මේ කවුරුත් එළි බහින්නෙ නෑ නේ

    මතකද අර දොළුකන්දෙ හාමුදුරුවො වැවක් පිරිත් වතුර කරලා සල්ලි හොයාගන්න හැටි. එතකොට අර රුවන්වැල්ලෙ ගරපු ගැරිල්ල. දැන්නම් ශාසනෙනුත් නෙරපලා.. බලහන්කෝ ඉස්සරහට (ලඟදිම ) මෛත්‍රී බුදුහාමුදුරුවෝ අදහන අයත් ඇතිවෙයි. ඔය යොහෝවා කාරයෝ අපේ පැත්තෙත් ආවා මොනාද ඉතින් (!@#$%^&*) කියලා තමයි එලෙව්වෙ.අපේ උන්ට මේවා පේන්නෙ නෑ අනුන්ගෙ රෙද්ද පල්ලවල් අස්සෙ මොනාද තියෙන්නෙ කියලා හොයනවා.:baffled: