මේ ප්රශ්ණය ගොඩක් කොල්ලන්ට ඇති කියල හිතනවා.:dull:.
මට නම් අපේ market එකේ තියෙන slandered underwear සෙට් වෙන්නැ.:(
.එක්කෝ හිර වැඩී..නැත්නම් comfortable නැහැ,මාර අපහසු ඇඳන් දවසක් විතර ඉන්නකොට..:no:
ඉතින් මේ ප්රස්නෙන් ගොඩ ගිය කව්රුහරි ඉන්නවනම් ඒ කොහොමද කියල කියනවද ???
නැත්නම් මොනාහරි...