underwear

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    මේ ප්‍රශ්ණය ගොඩක් කොල්ලන්ට ඇති කියල හිතනවා.:dull:.
    මට නම් අපේ market එකේ තියෙන slandered underwear සෙට් වෙන්නැ.:(
    .එක්කෝ හිර වැඩී..නැත්නම් comfortable නැහැ,මාර අපහසු ඇඳන් දවසක් විතර ඉන්නකොට..:no:
    ඉතින් මේ ප්‍රස්නෙන් ගොඩ ගිය කව්රුහරි ඉන්නවනම් ඒ කොහොමද කියල කියනවද ???
    නැත්නම් මොනාහරි comfortable design එකක් තියෙනවද මේ දවස් වල ගන්න? ඒ කොහෙද ?
     

    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    උබේ ක්‍රමය හැමෝටම සෙට් වෙන් නෑ මචන්.. තැන්ක්ස්
     

    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    උබලගේ ....ට බැරිවෙලා ගිය එකක් නම් තියෙනවා ..ok ok එකවත් අදින්නම් එහෙනම්
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    සැප පහසුවට අඳින්න පුළුවන් වෙන්නේ වෙලෝනා ජංගි විතරයි. 100% cotton !! :rolleyes::rolleyes::rolleyes:

    අනික ස්වදේශී නිෂ්පාදනයක් !! :cool::cool:
     

    | 2k |

    Member
    Sep 25, 2011
    196
    52
    0
    | 2K Home |
    මමනම් Rocky යි අදින්නේ.. :dull: ඈදල දවස් දෙකේන් :no: කොට කලිසමක් විදියට අදින්න පුලුවන්... :frown:ඒ තරමට එකේ කකුල් ඈදෙනවා.. :(:(
     

    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    003633_reg.jpg


    Knit Boxer

    006655_reg.jpg


    Big Man Full Cut Solid

    006660_alt1.jpg


    Classic Full cut boxer

    Onna owalin hoda eka balala market eken ganin