Loan එකක් ගන්න උදවුවක් ඕන මචන්ලා

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Loan එකක් ගන්න උදවුවක් ඕන මචන්ලා

    මචන්ලා,මට ලක්ෂ එකහමාරක loan එකක් ගන්න ඕන.bike එකක් ගන්න.2nd hand එකක්.මාසිකව ගෙවන්න.කොහෙන්ද ගන්න පුළුවන්.මොනාද ඕන ?අනේ දන්න අය උදවු කරනවද?:(bump එකක් හරි දාල යන්නකෝ :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    2න් හෑන්ඩ් නිසා ලීස් එකකට යන්න අමාරුයි.
    මොකක්ද සීබීආර් වගේ එකක්ද?

    උඹේ ජොබ් එක ස්ථිරනන් පුද්ගලික බැංකුවක් හරහා ට්‍රයි කරපන්. පර්සනල් ලෝන් දෙනවා..
    හැබැයි පුද්ගලිකව මම අනුමත කරන්නෙ නැහැ බැංකු ලෝන් අරගෙන බයික් ගන්න එක
    (මම අරගෙන ඉරාගෙන සිටින බැවින්)
     
    • Like
    Reactions: -Petsha-

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    2න් හෑන්ඩ් නිසා ලීස් එකකට යන්න අමාරුයි.
    මොකක්ද සීබීආර් වගේ එකක්ද?

    උඹේ ජොබ් එක ස්ථිරනන් පුද්ගලික බැංකුවක් හරහා ට්‍රයි කරපන්. පර්සනල් ලෝන් දෙනවා..
    හැබැයි පුද්ගලිකව මම අනුමත කරන්නෙ නැහැ බැංකු ලෝන් අරගෙන බයික් ගන්න එක
    (මම අරගෙන ඉරාගෙන සිටින බැවින්)

    :yes::yes::yes::yes:
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    machan loan ganna epa bang... puluwan taram saralawa inna purudu weyan ... :yes:
    loan ekak gatta kamak naha geyak hadanna wage .. pawattamak tiyana ekakata..
    bike ekak gattama loan eka gewannath one.. bike eke wiyadam karannath one..
    umbata masa 2ken okkoma epa wei...
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    machan loan ganna epa bang... puluwan taram saralawa inna purudu weyan ... :yes:
    loan ekak gatta kamak naha geyak hadanna wage .. pawattamak tiyana ekakata..
    bike ekak gattama loan eka gewannath one.. bike eke wiyadam karannath one..
    umbata masa 2ken okkoma epa wei...

    එක නම් ඇත්ත බන්! උබට ඕනෙම නම් විතරක් ගනින්. නිකන් ආතල් 1 කට ණය වෙලා නම් ඕව ගන්න යන්න එපා.. සල්ලි වල අගේ තේරෙන්නේ නැති වෙනකොට තමයි..
    :no::no:
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E

    එක නම් ඇත්ත බන්! උබට ඕනෙම නම් විතරක් ගනින්. නිකන් ආතල් 1 කට ණය වෙලා නම් ඕව ගන්න යන්න එපා.. සල්ලි වල අගේ තේරෙන්නේ නැති වෙනකොට තමයි..
    :no::no:

    :yes: :yes: :yes: :yes:
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    leasing wala rates wadi bn.. dan 22% n uda tama denne okkoma leasing... byks walata itath wadi.. un kiyanne Flat rate eka bn.. eka aduii..bt poliya gewana rate eka wadi.. Bank loan ekk ganna plwam nm eka labai bn.. leasig damoth byk 2k salli un gannawa :)