ඔව් කැශුවල් සූට් දෙකකුයි .
ශර්ට් හතරයි. කලිසං දෙකයි.
රබර් සෙරෙප්පු දෙකකුයි.
ෆර්ෆුයුම් ඔව් පුලුවං.
සැඩල්ස් ඔව්.
පේන්කිලර්ස් අරං යන්න.
තොල් බාම් එකක් ගන්න.
ජැකට් එකක් ගන්න.
බෑග් එකේ ජොයින්ට් එහෙම දාගෙන යන්න එපා.
පවර් බෑන්ක් ගෙනියනවා නම 20000Mah වලට අඩු එකක්.
තව ලැප් එකේ තියන අනවශය දෑ ඉවත් කරලා...