1. yapa100

    හෙට (නන්දසේනගෙ දවසෙ) විදුලි කප්පාදුව කොහොමද?

    නොප්.transport karanma vesel ekak na. 15 h or 16 cut
  2. yapa100

    විදුලි කප්පාදුව පැය 02කින් අඩු කරගන්න IOC තෙල්👍

    TRANSPORT කරන්න Vesel එකක් නැ ත්‍රිකුණාමලය ඉදන් .බවුසර් වලින් එන්නේ.හෙට දවල් වෙනව හම්බෙද්දි
  3. yapa100

    🔴 සදුදා සිට සියළුම පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවතට…

    පවතින ඉන්ධන හිගය මත පෞද්ගලික බස් රථ ධාවනය බරපතළ ගැටලුවකට ලක්ව ඇති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ඒ අනුව ඉදිරි දින දෙකක කාලයෙන් පසුව පෞද්ගලික බස්රථ සියල්ල ධාවනයෙන් ඉවත් කිරීමට සිදු ඇති බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
  4. yapa100

    13 hour power cut for tomorrow (31st March)

    📰 හෙට විදුලිය ඇත්තේ පැය 11ක් පමණයි ! ✍️ හෙට ‍(31) දිනය තුළ පැය 13ක කාලයක් විදුලිය විසන්ධි වන බවට තොරතුරු වාර්තා වනවා. ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විට පවතින උග්‍ර ඉන්ධන හිඟය හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුව ඇති බවයි. ලබන 5 වැනිදා දක්වා මෙලෙස දීර්ඝ විදුලි කප්පාදු කිරීම්...
  5. yapa100

    Fuel shortage till 5th – Transport Minister

    Lokuge 29 banawa kiyapu oil nawa ko ???? @erozan
  6. yapa100

    Fuel shortage till 5th – Transport Minister

    https://www.newswire.lk/2022/03/30/fuel-shortage-till-5th-transport-minister/
  7. yapa100

    Fuel shortage till 5th – Transport Minister

    The shortage of fuel in Sri Lanka will continue until the 5th of April, Minister of Transportation Dilum Amunugama said today. Minister Amunugama said the authorities can only request the public to work with patience during this period. Stating that the country will not completely run out of...
  8. yapa100

    Watch IPL for just 149 rs. Final Day! #Dialog

    Yako meke hd channel okkomai channel 6 k denawa 🤣🤣
  9. yapa100

    කැරැල්ලකට සුදානමක්!

    කාවද ඔය අරන් යන්න හදන්න්නෙ හරියට කිය්පන් කො 🤣🤣
  10. yapa100

    චිනේට ණය ගෙවිම සදහා චිනෙන් ණයට ඉල්ලයි. #Jokeoftheday

    The proposed US $ 1 billion loan to be obtained from China will be utilised to settle the previous loans taken by Sri Lanka from the Chinese banks, Lankadeepa Newspaper reported. The Chinese Embassy in Colombo last week said the Sri Lankan Government has requested a US$ 1 billion loan and a US$...
  11. yapa100

    24 K රන් පවුම 180K 😬

    🔴 24 K රන් පවුමක මිල රු 180000 දක්වා ඉහලට. 🔴 22 K - 160000 යුක්රේන යුද්ධය, බලශක්ති අර්බුදය ඇතුලු කරුණු හේතුවෙන් සුරක්ෂිත ආයෝජනයක් ලෙස ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතී. රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,958 ක් ලෙසයි. සති අන්තයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට...
  12. yapa100

    ඩොලර්ය රු 360 - 380 අතර මිලකට කලු කඩේ විකිනේ #උද්ධමනය49%

    🔴 ඩොලර්ය රු 360 - 380 අතර මිලකට කලු කඩේ විකිනේ. ඇතැමුන් රු 400 ටද මිලදි ගනී. උද්ධමනය 49% දක්වා ඉහලට. මේ වන විට පවතින ඩොලර් අර්බුදය හමුවේ විදෙස්ගත වන්නන් සදහා මුදල් හුවමාරු කිරීම බැංකු හරහා සිදුවන්නේ ඉතා සුළු වශයෙන්ය.ඒ නිසාවෙන් බොහෝ දෙනා කොළඹ පිටකොටුව අවට කළුකඩ වෙළදුන් හරහා මුදල් හුවමාරු...
  13. yapa100

    ගංජා වැවීමට හෝ ඒවා වගාකිරීම තහනම් කර ඇති ගැසට් පත්‍රය අහෝසි කිරීමේ කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කෙරේ

    විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස ගංජා අපනයනය කිරීම සම්බන්ධයෙන් සර්ව පාර්ශික සමුළුවේදීද සාකච්ඡා කර ඇත ඒ සඳහා සියලු පක්ෂ නියෝජිතයන් අනුමැතිය ලබා දී තිබේ. ඇමැති බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ, එම්.ඒ. සුමන්තිරන් මේ පිළිබඳ අදහස් පළ කර ඇත. අපනයනය සඳහා ගංජා වැවීමට හෝ ඒවා...

    No contents