24 K රන් පවුම 180K 😬

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 24 K රන් පවුමක මිල රු 180000 දක්වා ඉහලට.

    🔴 22 K - 160000

    යුක්රේන යුද්ධය, බලශක්ති අර්බුදය ඇතුලු කරුණු හේතුවෙන් සුරක්ෂිත ආයෝජනයක් ලෙස ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතී.

    රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,958 ක් ලෙසයි.

    සති අන්තයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබුණද ගතවූ දින 30 ක කාලය සැළකූ විට රන් මිල 3% කින් පමණ එනම්, ඩොලර් 56 කින් ඉහළ ගොස් තිබේ.

    කැරට් විසි දෙකේ රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් එක්ලක්ෂ හැටදහසක් ලෙසයි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    අනිවා බහිනවා. ඕක සබන් බෝලයක්.
    ඩොලර් නගින එකයි, ප්‍රෙෂස් මෙට්ල් වැලිව් එකයි දෙකක්.
     

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,197
    382
    83
    අනිවා බහිනවා. ඕක සබන් බෝලයක්.
    ඩොලර් නගින එකයි, ප්‍රෙෂස් මෙට්ල් වැලිව් එකයි දෙකක්.
    sureda aduwei kiyala? adu unath koi kale wage weida adu wena eka?
     
    • Like
    Reactions: emoji diaries

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අනිවා බහිනවා. ඕක සබන් බෝලයක්.
    ඩොලර් නගින එකයි, ප්‍රෙෂස් මෙට්ල් වැලිව් එකයි දෙකක්.
    ඒත් ලංකාවේ තත්වය එක්ක ඕක ආයේ බහින එකක් නෑ. 65 ට තිබ්බේ 2020 මුල.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    ඒත් ලංකාවේ තත්වය එක්ක ඕක ආයේ බහින එකක් නෑ. 65 ට තිබ්බේ 2020 මුල.
    බහිනවා බං.
    මේක කට්ටිය විස්වාස කරන කරන්නේ නැ මම දැන් කිව්වාට.
    නමුත් අනිවා බහිනවාමයි.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    බෙල්ල පොඩ්ඩක් අතගෑවා..
    සතුටුයි..
    7saKRpfbnm7ORFSlfzNCDM2tk00W9m82.jpg
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    22 Carat 8 Grams ( 1 Pawn ) Gold Price today in Sri Lanka is Rs. 266,100 as on 13th June 2025 . You can buy 22 Carat 1 Gram of Gold for Rs. 33,260. 24 Carat 8 Grams Gold rate is Rs. 290,200.

    Gold UnitGold Price
    Gold OunceRs. 1,028,374.00
    24 Carat 1 GramRs. 36,280.00
    24 Carat 8 Grams ( 1 Pawn )Rs. 290,200.00
    22 Carat 1 GramRs. 33,260.00
    22 Carat 8 Grams ( 1 Pawn )Rs. 266,100.00
    21 Carat 1 GramRs. 31,750.00
    21 Carat 8 Grams ( 1 Pawn )Rs. 254,000.00
     
    • Like
    Reactions: Asmodeus

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    බහිනවා බං.
    මේක කට්ටිය විස්වාස කරන කරන්නේ නැ මම දැන් කිව්වාට.
    නමුත් අනිවා බහිනවාමයි.
    bassada ? :lol: