🔴 විදුලි බිල ඉහලට.තීන්දුව අද.ඒ සමග ජල ගාස්තුත් ඉහලට.
ඉන්ධන මිල ඉහළ යාම හමුවේ විදුලි බිල වැඩි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.
එසේ මිල වැඩිකරන ප්රතිශතයන් සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව ඇත.
ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාම, නිෂ්පාදන පිරිවැය වැඩිවීම...