මචන් උබලා අගය කරන උබලා කැමති ලංකාවේ ඉන්න නළු නිලියෝ කවුද කියපල්ලා? :cool: මන් කැමතිම නිළිය අයිරාංගනී සේරසිංහට ඒවගේම චාන්දනී සෙනවිරත්නටත් අසයි. නළුවෙක් ගතහොත් සෞම්මිය ලියනගේත් පට්ට. ජැක්සන් ඇන්තිත් සුපිරි. ඒවගේම හොද ටැලට් එකක් තියෙන නළුවෙක් තමයි උද්දික ප්රේමරත්න.:):) බෝලාලගේ අදහස් කියපල්ලා. මේක...