රනිල් දැන් මහා බැංකු බැදුම්කර විවාදේදී කියනවා මේ වගේ සිදුවීමක් මේ විදිහට පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන් උනෙත් යහ පාලනේ නිසාලු.:oo::oo: :sorry::sorry: යකෝ මු උන්ට හොරකම් කරන්න දීලා උ රටින් පැනලා යන්න දීලා. එක සදරණිය කරන විදිහ.:shocked::shocked:
මුගේ තියරිය අනුව හෙට මුන්ට ඕනේ එකක් හොරකන් කරන්න...