මගේ dialog TV එකේ බිල මුන් 2450 කරලා එවල තිබුනා. මන් ගෙවුවේ නැ. උන්ගේ කෙල්ලෙක් මට ලගදි call එකක් අරන් ඇහුවා ඇයි ගෙවන්නේ නැත්තේ කියලා. මන් කිඋවුව ඔහෙලා මගේ බිල්ල එක වරද්දලා කියලා. මන් කිඋව දැන් tax එක නැනේ. ඒ බිල් එකේ tax එක මන් ගෙවුවා කියලා ඔහෙලඑක government එකට ගෙවන් නෙත් නැනේ . ඇයි මන් එක...