යහපාලන_වීරක්‍රියා

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    යහපාලන_වීරක්‍රියා

    ශිරන්තිව අල්ලන්න එෆ් සී අයි ඩී එකෙන් ඕඩර් එක දීලා. සිරිලිය සන්විදානෙට රෙඩ් ක්‍රොස් එකෙන් හම්බ වෙච්ච ඩිෆෙන්ඩර් එකේ පාට වෙනස් කරා කියලා. :lol::lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිරිසේන ඔය පක්ෂෙ පාටත් වෙනස් කරේ....
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සිරිසේන ඔය පක්ෂෙ පාටත් වෙනස් කරේ....
    මහා මෑතිවරනේ නිදහස් පක්ශෙට චන්දෙ දෙන්න එපා කියපු එකා ඒකේ සභාපති. පොන්න පබයා

     
    • Like
    Reactions: LalaJ

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව ඉතින් අනිත් පැත්තට හම්බෙද්දිත් අඩුවක් පාඩුවක් තියෙන එකක් නෑ, මහින්දට නම් අදත් රටෙන් බාගයක් ඉන්නව ඒත් නිවට සිරාටයි වද &න්නයටයි බල්ලෙක්වත් ඉතුරු වෙන් නැ එදාට.
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    සිරිසේන ඔය පක්ෂෙ පාටත් වෙනස් කරේ....

    අයියෝ අපේ ශිරන්ති මැඩම් ඉස්සර කොච්චර ලස්සනට හිටපු කෙනෙක්ද.. මොන්ටිසෝරි කරලා කොච්චර රටට සේවයක් කලාද? ඒ මොන්ටිසෝරි වලින් ආණ්ඩුවට කොච්චර ආදායම් ගෙනාවද? මේ කෙහෙල් මල් වාහනේකට එහෙමත් හිරේ යවන්න පුලුවන්ද? :no:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පබ සිරාගේ හෙලිකොප්ටරේ වීඩියෝ කරා කියලා ගමක කොල්ලෙක් ඈරෙස්ට් කරලා. සී අයි ඩී එකෙන් පරීක්ශන කරනවලු.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    පබ සිරාගේ හෙලිකොප්ටරේ වීඩියෝ කරා කියලා ගමක කොල්ලෙක් ඈරෙස්ට් කරලා. සී අයි ඩී එකෙන් පරීක්ශන කරනවලු.

    :lol: