කොල්ලෝ කියන දේ අහපන්..උබ මෙහෙම හිතපන් ඔය කොහෙවත් යන කෙල්ලේකුට උබව අමතක කරන්න පුලුවන් නම් උබටත් එක කරන්න පුලුවන්.ඔය වගේ දේවල් ගැන ඔනිවට වඩා හිතන්න එපා.කිව්වට කරන්න අමාරුයි කියලා මම දන්නවා ඒත් මචං try කරපන් එහෙම කරන්න.උබ ආදරය කියලා දකින්නේ අනිත් කට්ට්ය දකින ඒකමයි ඒ කියන්නේ ගැනි දාලා ගියාම ඒක ගැන...