මචං උබ කියන ඒක ඇත්ත මං අදුරන කීප දෙනෙකුත් හිටීයා.මම කීයන්නේ යමක් තමන් දන්නේ නැත් නම් ඒ ගැන පම්පොරි ගහන එක නෙවෙයි ලොකු වැඩේ කොහොම හරි එ ගැන ඉගෙන ගන්න ඒක..මම එකයි කිව්වේ මම ඒච්චර ප්රසිද්ධ පාසලකට නොගියත් අම්මලා තාත්තලා පොහොසත් නොවුනත් මටත් ඔය විදේශ භෘෂෘව කාතා කරන්න පුලුවන්.අපි ලංකාවේ ඉදගෙන ලංකාවේ...