පපුවේ සෙමට අත්දුටු පිළියම්
කුඩා වැඩිහිටි අප කොයි කාටත් නිතර ඇසෙන බොහෝ දෙනා හට වැළදෙන පපුවේ සෙම ආයුර්වේද මතයට අනුව නම් සෙම් කෝප තත්වයන් නිසා සෑදෙන්නකි.මෙය උග්ර වීම ඉතා දරුණු රෝගාවස්ථාවන් ඇති කිරීමටද සමත් වන්නකි.එවන් රෝගයක් හට නිවසේදීම කල හැකි ප්රතිකාර ක්රම කිහිපයක්
සිරිතේක්කු , අමු...