1. Boralugoda01

    IRAJ - නොනැවතී Ft. Peshala

    :love::love:
  2. Boralugoda01

    කංසා ඖෂධයක්‌

    ත්‍රයිලෝක්‍ය විජයා ( තුන් ලොවම ජයගත්):P:P
  3. Boralugoda01

    භාෂා පරිවර්තක කෙනෙක් ඕන

    හරි මචන් මම බලන්නම්.බොහොම ස්තුතියි.:love::love: බොහොම ස්තුතියි.:love::love:
  4. Boralugoda01

    භාෂා පරිවර්තක කෙනෙක් ඕන

    බොහොම ස්තුතියි:love::love:
  5. Boralugoda01

    භාෂා පරිවර්තක කෙනෙක් ඕන

    භාෂා පරිවර්තක කෙනෙක් ඕන කොළඹ 02 අවට සිංහල ඉංග්‍රීසි පරිවර්තනක් කරගන්න කෙනෙක් ඕන කරලා තියනවා.:confused:හදිස්සියක්..:(:(.දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න..:love::love:ලොකු උදව්වක්....:yes::yes:බම්ප් එකකින් හරි සහයෝගයක් දෙන්න.....:love::love::love::love:.
  6. Boralugoda01

    වැසි සමඟ ‘රාවණා ඇල්ල‘ ප්‍රචණ්ඩ වෙයි

    මේ දවස් වල ඇල්ල යන්න හොඳ නැත්ද?.weekend එකේ යන්න හිතන් ඉන්නේ...:(:(
  7. Boralugoda01

    Krav Maga සමග ඇට තලමු

    කොළඹ 2 අවට පුරුදු කරන තැනක් තියනවා නම් මටත් කියන්න යාළුවා....
  8. Boralugoda01

    අරුම පුදුම ලෝකය

    :shocked::shocked:
  9. Boralugoda01

    ඇල්ල පැත්තේ නවතින්න හොඳ hotel එකක්

    මෙතන කියක් විතර වෙනවද බන්.
  10. Boralugoda01

    දෙකේ වෙනස දන්නවාද

    :shocked::shocked::love:
  11. Boralugoda01

    ගුප්ත අබිරහස් රැසක් සහිත විස්මිත පුදබිමක

    මම දන්නා විදිහටත් පළමු පිහිටීම වෙනස් කිරීම ඉබේ සිදුවූවක් නෙවෙයි.ඒක හිතලම කරපු වැඩක්.අද තියන තැන කේන්ද්‍රය විදිහට ගන්න බැහැ...ඕකට අමතරව ලංකාවේ තවත් ගොඩක් තැන් වල තිබුණ පෞරාණික ස්ථාන නියමිත තැන් වලින් ඉවත් කිරීම සෙනරත් පරණවිතානගේ කාලේ ඉදන් සිදුවුණා.බටහිර අය ලංකාවේ ගුරුත්වය ගැන අපි හිතනවට වඩා ගොඩක්...

    No contents