Gastritis හෙවත් අම්ලපිත්ත සතියෙන් සුවයි.
Gastritis හෙවත් අම්ලපිත්ත නමින් හඳුන්වන රෝගය අද වන විට බොහෝසෙයින් ඇසෙන්නට ඇති තවත් එක් සුලභ තත්වයක්.මේ සඳහා ප්රභල හේතුවක් ලෙස ආහාර ගැනීමේ විෂමතාවය හැඳින්විය හැක.නිසි වෙලාවට ආහාර නොගැනීම,ජීර්ණයට පත්වීමේදී අපහසුතා ඇතිකරන ආහාර නිතර ගැනීම ආදිය මඟින් මෙම...