ආයුර්වේද හා සිංහල වෙදකම 16+

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ

    පට්ට...
    11.gif

    ගොඩාක් වටින වැඩක්. Rep+ added :yes:

    ස්තුතියි.:love::love:
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ඉන්නෝ අයින් කරන්න ගන්න බෙහෙත් සැරයි මචන්.ඇස් වගේ තැන්වල තියන ඒවාට හොදම දේ බටහිර ක්‍රමයට අයින් කරන එක.

    ela
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නියම දක්ෂ ආයුර්වේද /සිoහල වෙදමහතෙකුගේ ලක්ශණ (මගේ අත්දෑකිම අනුව පමණි:yes:)

    1) කේන්දරය ඉල්ලයි.
    2) මිලක් අය නොකරයි.නෑතිනම් කෑමති මුදලක් දෙන්න
    කියයි.නෑතිනම් අවම මිලක් නියම කරයි.නො එසේනම් බෙහෙත්බඩු වලට ගිය සාධාරණ වියදම ඉල්ලයි.
    3) විශාල රොගින් ප්රමානයක් බෙහෙත් ගන්න පැමිනේ.
    4) පුවත්පත්වලට, ටීවී.චැනල් වලට ,ආදී කුමන හෝ ප්රචාරණ මාධ්ද්යයකින් තමන්ව ප්රසිද්ද කිරිමට උත්සහ නොගනි. එයට ඉදිරිපත්වන්නේ සමාජයේ බලවත් ඉල්ලිම මත පමණි. පුවත්පතක තමන් ගැන ලිපියක් පළ වුවද තම දුරකතන අන්කය හෝ ලිපිනය සදහන් කිරිමට මැලිකමක් දක්වයි.
    5) රෝගියාට ලේසි ස්ථානයක නොව තමන්ට පහසු ස්ථානයක බෙහෙත් කරයි.එම ස්ථානය තමගේ නිවස හෝ විය හෑක .(රජයේ රෝහල්වල වෙද්දුන් හෑර )
    6) තමන් බෙහෙත්කරන ස්ථානයේ තමන් ගැන සදහන් බොඩ් ලෑල්ලක්වත් නොමැති තරම්ය.නමුත් වැලනොකැඩී රොගීන් පැමිනේ.
    7) රොගීන් හමුවන තැන වෙදාගේ පම්පොරි ( ජනාධිපති සමග ගත්ත චායාරූප, සම්මාන පිලිබද චායාරූප, පත්තර වල ගිය ආටිකල් වැනි) නොමෑති තරම්ය. නමුත් ආයුර්වේද ලියාපදින්චි සහතිකය වැනි දේ බිත්තිවල එල්ලා තිබිය හැක.

    සැ.යු - ආයුර්වේද උපාධියක් ඇත්ද නැද්ද යන්න මත / තරුණ මහලු බව මත / භික්ෂුවක්ද නොවේද යන්න මත / රටේ නමගිය වෙද පරම්පරාවක අලුත්ම පුරුක වූ පමණින් වෙදාගේ දක්ෂකම තීරණය කල නොහෑක.:no:රොගීන්ගේ බහුලබව මත රෝහල් වෑනි විශාල ගොඩනෑගිලි ඉදිකර තිබිය හැක. නමුත් ඒවායේ පවා තම පම්පොරි කතා නොමෑත. නියම දක්ෂ වෙදෙක් ලග අoක 2 කරුණ අනිවා තිබිය යුතු අතර ඉහත ලක්ෂණ බහුතරයක්වත් තිබිය යුතුමය. මෙය කියවූ දොස්තර මුදලාලිලාට රිදුනාට කරන්න දෙයක් නැත.වානීජ ලෝකයේ සිoහල ආයුර්වේද වෙදකමද අලුත් බිස්නස් එකක් වී ඇත.:angry:දොස්තර මුදලාලිලා පසුපස ගොස් තමන්ගේ වටිනා කාලයත්,මුදලත් මහන්සියත් නාස්ති කර නොගන්න.:no:ඈතෑම් වෙද මුදලාලිලා තම බෙහෙත් වලින් රොගීන් තාවකාලිකව සුවපත් කර ඉන් අධික ප්‍රසිද්දියක් ගැනීමට උත්සහ ගනී.එබෑවින් රොගියෙක්ගෙන් හොද වෙදෙක් ගැන අසන්නේනම් එම රොගය සුවවී සැලකියයුතු කාලයක් ගතවී තිබිය යුතුමය .
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර

    ආයුර්වේදය සහ දේශීය වෙදකම පටලවගෙන වගේ..
     
    :love::love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    Rep+ :)