1. johnferna678

    ajinomoto

    ලංකවේ ඉන්නේ මෝඩ පෝන්නයෝ කියලා මං කියන්නේ නිකන්ද. හොඳ දේ තහනම් කරලා ස්ටොක් පවුඩර් ගුලි පිටින් කාල මහරගම යනවා. මේ ලංකවේ දොස්තරලා වෙලා ඉන්නෙත් බහුතරයක් අමු මොඩයෝ.
  2. johnferna678

    ජිම් එකේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද?

    1. Towel එකක් අරන් පලායන් උඹේ ඇගේ අසුච් ද්‍රව්‍ය අනිත් උන්ගේ අගෙයි ජීම් එකේ හැම තැනම ගාන්න එපා. බෙන්ච් වලට අනිවාරෙන් towel දාපන්. ඇග ගෑවෙන හැම තැනම. 2. සපත්තු දැමීම අනිවරියයි. No shoes no gym මේකේ හේතුව දැනගන්න ඕනේ නම් කියපන් පැහැදිලි කරන්නම්. 3. අනිත් උන්ට respect කරපං. උන් ගාගහ ඉන්න set එක...
  3. johnferna678

    Pan Asia Bank FD

    Bump
  4. johnferna678

    Mazda Axela

    Thel nm karan na bn oya ata magale, driving pleasure nm supiri
  5. johnferna678

    Pan Asia Bank FD

    තාම case ද බං FD වලට 8.25% දෙනවා මුන්.
  6. johnferna678

    ලංකාවේ ඩෑෂ් කැම් විකුණන තැන් / Place to buy a dashcam in Sri Lanka

    Mokatada bn smartphone 12inch player eken ma penawa ne lassanata ona ekekta pennana puluwan eken. One nm file eka ubata WhatsApp hari karaganna puluwan player eken ma.
  7. johnferna678

    ලංකාවේ ඩෑෂ් කැම් විකුණන තැන් / Place to buy a dashcam in Sri Lanka

    Mage 360cam record wena nisa meka extra backup ekata dala thiyenne. Ubata wifi thiyenama ekak gaththa nm hari.
  8. johnferna678

    ලංකාවේ ඩෑෂ් කැම් විකුණන තැන් / Place to buy a dashcam in Sri Lanka

    Mage wahane gahalama awa meka thama chip ekak dala na record wenna 😂 ekama case eka Bluetooth wifi na habai camera 2 pattama quality. Anika auto recording thiyenawa park karala thiyeddi wahane poddak hari hellunoth.
  9. johnferna678

    perfume fake alert

    Fake ma gaththa nm iwarai ne bn
  10. johnferna678

    ලංකාවේ ඩෑෂ් කැම් විකුණන තැන් / Place to buy a dashcam in Sri Lanka

    Wtf yako dash cam eke battery ekata ochchara baya nm uba BYD ganne kohomada
  11. johnferna678

    SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

    පුක බරිය නම් සාපයක් බං
  12. johnferna678

    Maruti Suzuki FronX apparently has a GPF (Gasoline Particulate Filter) system

    Alien technology BYD ekak nadda ganna 500 ta yanna 😂
  13. johnferna678

    Maruti Suzuki FronX apparently has a GPF (Gasoline Particulate Filter) system

    Mata one pol palayak na gennana ekek set karala dennn uta kiyala ganin mata athi wadak na thopi mona gaththath 😂 magnite ladiyak nm ganna epa mechchara me wahana thiyeddi. Alien technology BYD ekak hari ganin
  14. johnferna678

    Maruti Suzuki FronX apparently has a GPF (Gasoline Particulate Filter) system

    Owa thamath market ekai bn bayak na ne Ubath දැන් බලන් ඉඳලා ඉඳලා මැග්නයිට් වරයෙක් වෙන්නද යන්නේ. 😂 මෙන්න මෙහෙ වරෙන් personal import එකක් දාලා දෙන්න. ------ Post added on 1758811997
  15. johnferna678

    Maruti Suzuki FronX apparently has a GPF (Gasoline Particulate Filter) system

    K10c is the 1L engine which is imported into Sri Lanka. Anyway SL garage guys will find a way to get rid of this 😂

    No contents