Yeah but maruti 🤣🤣🤣
මන් නම් කැමැති ඔය දෙකම තියෙන වාහනයක් ගන්න. මගේ දැන් වාහනෙත් lane keep assist තියෙනවා highway යද්දී. දුර ගමන් යද්දී මන් දාගෙන යන්නේ. හදිස්සියේ හරි නින්ද ගියොත් හරි accident එකක් නොවී බේරෙන්න පුළුවන්. මේක තියෙන්නේ අත් දෙක අත ඇරලා නිකන් යන්න නෙමේ. උබ drive කරද්දී support එකක්...