ජිමෙල් හෑක් කරලා
මචන්ලා මට ඔයගොල්ලාගෙන් ගොඩාක් වටින උදව්වක් ඔන.
මෙකඉ මචන් සීන් එක.මගෙ හොදම යාලුවෙක් ඉන්නවා උගෙ ජිමෙල් එකව්න්ට් එක හෑක් කරලා මචන්ලා.මුගෙ කෙල්ලත් එක්ක කව්දො එකෙක් චෑට් කරලා කෙල්ලත් දන්නෙ නෑතුව චෑට් කරලා මුට අද කෙල්ලා කියනකන් දන්නෙ නෑ.අව්ල තියෙන්නෙ මචන්ලා මුගෙ පුද්ගලික ෆොටො වගයකුත්...