1. S

    6 දෙනෙකුට මරු කැඳවූ අනතුර

    මොකෝ බං වෙලා තියෙන්නෙ
  2. S

    6 දෙනෙකුට මරු කැඳවූ අනතුර

    මොකක්ද බං වෙලා තියෙන්නෙ? CCTV???
  3. S

    මෙරට දොස්තරවරුන්ගේ ප්‍රමිතියක් නෑ.Saitm ඔනේ

    ඔය මනුස්සයා මැරිලා දැනට අවුරුදු 6 ක් ගොනෝ. දැන්වත් ඔය මනුස්සයට පාඩුවෙ ඉන්න දීපන් මිනී හාරන්නෙ නැතිව.
  4. S

    Game of Thrones Fans

    අසෝර් අහායි තියරිය සමහර විටක එන එකක්ම නෑ බං. ආවත් මට නම් හිතෙන්නෙ ජේමි ලැනිස්ටර් අසෝර් අහායි වේවි කියලයි.
  5. S

    Game of Thrones Fans

    :yes::yes: ඩැනී මැරෙන හැටි දාලා තිබ්බ එකට නම් දුක හිතුනා බං.
  6. S

    2019 ඇපල් සමාගම

    හරි මචං එහෙම කරන්න ඕනේ දැන් i8 එලියට දාද්දි i5 වගේ ඉදන් පහල එව්වට. මුන් මේ i7 එකත් ස්ලෝ කරද්දි ලක්ශෙ පන්නලා වියදම් කරලා ෆෝන් එකක් අරන් ඒක ස්ලෝ උනාම අවුරුද්දක් යන්නත් කලියෙන් මල පනිනවනෙ බං.
  7. S

    Game of Thrones Fans

    ලියානා ටාගේරියන් අන්තිමට ත්‍රෝන් එකේ වාඩිවෙන කතාව නේද මිසෙන්ඩියි, ටිරියොනුයි එක්ක. බ්‍රෑන් නයිට් කින් වෙන එකනෙ. ඒ ප්ලොට් එක මුන් වෙනස් කරලා ඇති බං අවුරුදු දෙකක් තිස්සෙ හදනවනෙ
  8. S

    PISTACHIOS ගන්න උදව්

    වෙඩිමට නේද?
  9. S

    2019 ඇපල් සමාගම

    ඇපල් නම් ඉල්ලගෙන කෑවෙ. ලොකු ගාණක් වියදම් කරලා ෆ්ලෑග් ශිප් එකක් ගත්තම. ටික කාලයක් යන්න කලින්ම මුන් තව හයි එන්ඩ් ෆෝන් එකක් එලියට දානවා. අප්ඩේට් බලෙන් එවලා ෆෝන් එක ස්ලොව් කරවනවා. ඕකුන්ට හොදම වැඩේ. කෙලවෙලාම යන්න ඕනෙ.
  10. S

    කෙල්ලෙක් යාලු කර ගැනිම

    උඹට බූට් එක තිබ්බ කෙල්ල මොකෝ දැන් කරන්නෙ
  11. S

    මාර්ක් සැම්සන් දිවි ගමනට සමුදෙයි

    මෙයාගෙ ඩබල් X එක තමයි මට මතක් උනේ
  12. S

    මෙක්සිකෝවේ තෙල් නලයක් . අපටත් හොද පාඩමක් -

    පෝය දවසේ උනත් කියන්නම ඕනේ. ඔය වගේ අනුන්ගේ පානෙන් එලිය බලන උන් නම් තමන්ගේ ජාන ඊගාව පරම්පරාවට යවන්න කලියෙන්ම ආත්මේ මාරුවෙලා යන එක හොදයි.
  13. S

    SLT data leaks

    කම්ප්ලේන් දැම්මට ලොකු දෙයක් වේවි කියලා නම් හිතන්න එපා හොදෙ
  14. S

    RIP san andreas

    ලංකාවෙ මෝඩ ෆක්කුන්ට ෆුකෙ ඉදන් පිස්සු
  15. S

    R.I.P sinamaris

    Dhanuka Wijerathna kiyala fb eke balapan. Eye ude 9 ta dapu profile pic eke comments wala manussa jivithe anithya pennanawaa.
  16. S

    R.I.P sinamaris

    බණ නම් නිබොරුය මුනිවරයින්නේ කය නම් නොතරය අදහා ගන්නේ පණ නම් තණ අග පිණිබිදු වැන්නේ පින නම් නොපමාව කරගන්නේ
  17. S

    R.I.P sinamaris

    අද අද එයි මරු පින් කර ගන්නේ කෙලෙසද සෙට මරු නේති සිතන්නේ කිකලද මහසෙන් මරැ ඇප වන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ
  18. S

    Master Card vs VISA debit card?

    :nerd::nerd:
  19. S

    Master Card vs VISA debit card?

    වීඩියෝ බලන්න බෑ බං.

    No contents