1. sinhawanshaya

    මචන් Thailand tour එකක් දාල එන්ඩ

    Baudhdha badu gahanna. Ay danne nadda thailand hari prasiddai
  2. sinhawanshaya

    දහමට ලැදි, හැමදාමත් පන්සල් ගිය දුව නටපු නැටිල්ල :(

    හැමදාම එකම බෙරෙ umbalage අපි පොස්ට් කරන්නෙ ෆ්‍රෙශ් බඩු
  3. sinhawanshaya

    කාල්ටන් නිවස මහා සංඝරත්නයෙන් පිරි ඉතිරෙයි

    ඔයිට වඩා චාටර් බයිඩන්, ඇමෙරිකානු හිටපු president
  4. sinhawanshaya

    පොලිස්කාරයෙක් ලෝයර් කෙනෙක්ට ගූ යන්න නෙලයි

    හෙළයො ලොකු තැන් දැක හැකිලෙන්නෙ, මිටි තැන් දැක පුප්පන්නෙ. ඔක ලිව්වුවෙ එස් මහින්ද හිමි, අපෙ රටෙ නෙමෙ,.ටිබෙටෙන් මෙහෙ ආපු. කොහොමද ඔය සින්දුවෙ පද රචනය
  5. sinhawanshaya

    Menna Niyama Chandi 💪

    kohe wuna scene ekak da? uda video penne na.
  6. sinhawanshaya

    දැන් internet එක පොඩි වෙලා වගේ ෆිලින් එකක් නැද්ද?

    උඹට හිතෙන්නෙ නැද්ද "මගෙ ලිඳ පොඩ්ඩක් ලොකු වෙලා වගෙ " ෆීලින් එකක්
  7. sinhawanshaya

    GTA 6

    hondha fast ekak haduwa, danata thiyena games uth gahanna puluwan ne. https://elakiri.com/threads/your-steam-games-list.2227432/ ------ Post added on 1760108106
  8. sinhawanshaya

    කෙලින්ම සුද්ද ලාභ - මිනීපෙට්ටි සාප්පු සහ අවමංගල ශාලා

    threewheel කාරයොත් ලිඳ ලඟ සන්ගමෙ වගෙ නෙ බන්, මිනි සාප්පු අයිති කාරයො දෙය්යො බුදුන් වදින්නෙ බිස්නස් වැඩි වෙන්න නම් එ කියන්නෙ උට ඔනෙ පුලුවන් තරම් මිනිස්සු මැරෙන්නද?
  9. sinhawanshaya

    GTA 6

    PC ekath hadhagaththa GTA6 ekatath ready wennama
  10. sinhawanshaya

    Experienced worst customer care with SLT

    එවගෙ එකකින් ලොකු පාඩුවක් වෙනවා නම් cafe එකකට හරි යන්න ඔනෙ වැඩ ටික කරගන්න
  11. sinhawanshaya

    Experienced worst customer care with SLT

    ආහ්, සිරාවට? එහම් කාර්යක්ශමතාවයක් තියෙනවා නම් හොන්දයි, ඔය තරුන එවුන් ඇති ඔය ජොබ් වල
  12. sinhawanshaya

    Experienced worst customer care with SLT

    ඔවු ගෙදරක ඉන්ටනෙට් බැකප් ප්ලැන් එකක් ඔනෙමයි
  13. sinhawanshaya

    Experienced worst customer care with SLT

    trc එකට cc කරා කියල පකක් වෙයි, එකත් අනිත් කන්තොරු වගෙ රාජ්ය ආයතනයක්
  14. sinhawanshaya

    හොඳ brandy එකක් කියන්න බලන්න

    ඉස්සර තිබ්බ මොරවක මෙඩිටො කියලා එකක්, තව තිබ්බ මොකක් හරි එකක් මට දන් නම මතක නැ, එකත් ඔය බඩෙ අමරුවට දෙනව පොඩි කාලෙ, අමුතු නමක්. morawaka medito company eka wahuna
  15. sinhawanshaya

    නුවරඑලි හොර

    මම දැක්කා සුද්දෙක් කියනවා ඉන්දියන් එවුන්ට වඩා පකිස්තානෙ මිනිස්සු සාදාරනයි කියලා, අපිව වැටෙන්න ඉතින් හොර ගොඩට තමයි

    No contents