ජ්ව්ප් එක හොඳයි පසු ගිය ටීකෙ තිබ්බ aanduwalata වඩා (මහින්ද ගෙ පලමුවාර ආන්ඩුව හොඳයි යුද්දෙ දින්න නිසා ), ජෙප්පො හොඳ, තාම ලොකු පුටවල ඉන්න එවුන් හොරා කනවා පෙන්නෙ නැ, බොරු කියලා තියෙනවා ( මාරම දුක විට්ස් එක ලක්ශ 12ට දෙන කතාව, ඔක කරා නම් කොච්චර සෙතක් ද, ජපානෙ ඩොලර් පන්දහාටත් ඇති. ). එන්න කලින්ම...