1. උබට ලක්ශ 35-40කට හදාගන්න වෙන්නේ වර්ග අඩි 800-900ක වගේ හුගාක් පොඩි ගෙයක්. උපරිම කාමර දෙකයි සාලෙයි කුස්සියයි බාත් රූම් එකයි.කෑම කාමරෙයි
2. මූලිකව 4යි නම්, ගෙයි ගාන 40 නම් තව 36ක් ඕනේ, උබ ටික ටික හදන නිසා වියදම වැඩී. ඒ නිසා 40ක් වත් අඩුම තව යයි.හොර මහින්ද කපයගේ ආශ්චර්යයට පින්සිද්ද වෙන්න උබ...