11 කොටස.
එම ක්රියාවෙන් පසුව මම නැවත යාන්තමින් ඈ දෙස බැලුවද ඇය නම් නැවත බලන පාටක් නැත. මට ඇය දෙස ඇස්ගෙඩි දෙක ලොකු කරගෙන බලා සිටින්නටද බැරිය. මන්ද යත් මා එසේ සිටිනවා ඇස් කොනකින් හෝ ඇය දුටුවහොත්, මා කෙල්ලන් දිහා බලාගෙන සිටින පැනියෙකු ලෙස සිතන්නට ඉඩ තිබේ. කොල්ලෙකු ඇස්ගෙඩි දෙක ලොකු කරගෙන, ගොරක...