1. sudathmadusanka

    අැයි ලංකාවෙ Left hand drive නැත්තේ?

    සුද්දෝ ගෙනාපු වාහනත් RHS ඒවා වෙන්ට. ඒ නීතියම දිගටම එන්ට ඇති...
  2. sudathmadusanka

    150cc වලට වඩා අඩු ජපන් බයික් මොනවද බන් තියෙන්න&#3546

    GN 125H එකද බන්... ඒවා අඩු වෙන්නැද්ද
  3. sudathmadusanka

    150cc වලට වඩා අඩු ජපන් බයික් මොනවද බන් තියෙන්න&#3546

    ජපන් ඒවත් ගාන ගොඩක් අඩුවෙනවද බන්...
  4. sudathmadusanka

    මාසයක් දවල් වෙනකං නිදාගන්ඩ නිවාඩු දෙනව

    හ්ම්ම් එහනම් නොර්මල් පුරවෛනේ.... මගෙත් දතක කැල්ලක් කැඩිලා බන් ඇතුලෙන් සව්ත්තුවෙලා. ගලනවද පුරවනවද කියලා හිතනවා තාම.... උබ මිගමුවෙනම් බීච් සයීඩ් අද්දනම් හරි.. අර ශර්ම කියනවා වගේවත් සෙට් උනොත් එහම කව්රු හරි....
  5. sudathmadusanka

    මාසයක් දවල් වෙනකං නිදාගන්ඩ නිවාඩු දෙනව

    ජොබක් සෙට්කරගනින්කෝ මුලින්.. ඊට පස්සේ ඔය වටේ පිටේ යනකොට සෙට් වෙයි..... අඩෝ එක නෙවේ උබේ දත ගැලෙව්වද පිරෙව්වද...
  6. sudathmadusanka

    මාසයක් දවල් වෙනකං නිදාගන්ඩ නිවාඩු දෙනව

    ගෙදරින් හොයන්නැද්ද තාම කෙල්ලෙක්...
  7. sudathmadusanka

    DUTY වෙනස්වෙන අකාරය 2017 PRE BUDJET

    Ow mehema dammanm hodai wage....
  8. sudathmadusanka

    සුරඟන

    :yes::yes:
  9. sudathmadusanka

    පීනසට නිට්ටාවට බෙහෙත්

    පපුවේ තියන සෙමත් අයින් වෙන්ට බෙහෙත් දෙනවද බන්..
  10. sudathmadusanka

    Tracking පොස්ට්

    හ්ම්ම්ම්... මටත් මේ වැඩේ වෙලා තියනවා අයිටම් 2ක 3කටම... tracking පෙන්නන්නැ.. ඒ උනාට බඩු අවා.....
  11. sudathmadusanka

    පීනසට නිට්ටාවට බෙහෙත්

    එහම සම්බන්දයක් තියනවලු....
  12. sudathmadusanka

    නාඩි බලා සෙම පීනස සහ හතිය නිට්ටාවටම සුවකර&#350

    දැන් කොලබට එන්න වෙන්ට එහනම්... කතරගම කොහද බන්...
  13. sudathmadusanka

    පීනසට නිට්ටාවට බෙහෙත්

    පී. වීරසිංහ, බණ්ඩාර බුලංකුලම, ලංකාරාම පාර, අනුරාධපුර. ටෙල් 025- 3851356 සෙනසුරාදා ඉරිදා බෙහෙත් කරනවා... උදේම යන්ට වෙනවා හැබැයි... සතියේ දවස්වල දවල් 12 ඉදලා -1.30 වගේ වෙනකම් දෙනවා.. අයෙ හවස බෙහෙත් දෙන්නේ.. තව පානදුරේ ගඟුලේ වේදමහත්තයෙක් ඉන්නවලු... ඒ පැත්තේ කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහල බලන්ට...
  14. sudathmadusanka

    1995 අංක 16 දරන මුදල් පනතට අනුව

    Ayye... Budget eken vahana aduweida...
  15. sudathmadusanka

    ජපන් Refugee වීසා

    Ow bn qulification gananam daala na...
  16. sudathmadusanka

    ජපන් Refugee වීසා

    මේ වගේ Technical Intern Trainee ඒවාට apply කරලා ජපන් යන්ට පුලුවන්ද.... ගිය අය ඉන්නවද... slbfe site එකේ තියෙන්නේ... විස්තර ටිකක් දන්නවනම් කියනවදෝ.... http://applications.slbfe.lk/feb/feo...L/2208/0001/17 http://applications.slbfe.lk/feb/feo/jsearchdisplay.asp
  17. sudathmadusanka

    mobitel sim offer

    boru kiyanta epa bn... oya sim thama wada... owa campus walata giya promotionne....

    No contents