දැන් අවුරුදු 5කට විතර කලින් මට හැමදාම හවසට හෙම්බිරිස්සාව.ඉංග්රීසි බෙහෙත් ගත්තම හොද වෙනවා.අර නහයට දාන මගුලත් දාන්න කිව.දැම්මම හොද වෙනවා.අයේ හැදෙනවා .මල කරුමයක් වෙලා තිබ්බේ.ඔන්න එක දවසක් මට පට්ටේටම අමාරු උන හෙම්බිරිස්සාව හැදිලා.කොච්චර බෙහෙත් ගත්තත් හොද උනේ නැ.එට පස්සේ ගිය channel කරලා නුවර ඉන්න orthopedic specialist ලගට.බුවා ගියපු ගමන් නහය බලල කියපි අපෝ මේක හොද කරන්න බෑ .මස් දැල්ලක් තියනවා ඕක operation කරන්න ඕනේ.මාත් full dim වෙලා ගියා .ඇයි යකෝ මොකාද කියපන්කො හෙම්බිරිස්සාවට නහය operation කරනවා කියල හිතන්නේ .ඊට පස්සේ අප්පච්චි බැලුව වැඩේ හරියන්නේ නැ කියල වලල වෙදමහත්තයෙක් ලගට එක්කන් ගිය.ගියපු ගමන් වෙදමහත්තයා නහය අතුල බලල කියපි"අහ !මේක operation කරන්න කියල කියන්න ඇතිනේ ඔය හොදට ඉගෙන ගත්ත MBBS දොස්තරලා කියල.එට පස්සේ කියපි "වම් ඇහැ පෙනවත් ටිකක් අඩු යි නේද කියල" ඒ දවස්වල අර ඉස්කෝලේ ඇස් බලන මගුලෙන් ඇවිත් මගේ ඇස බලල කන්නාඩි
ගන්න ලියල තිබ්බේ වම් අහ පෙනේ නැති එකට .එට පස්සේ වෙදමහත්තයා කසය එකකුඉ ,බෙහෙත් කුඩු වගෙකුඉ දුන්න .ඒවා නම් මෙලෝ රහක් නැ ,බිව්වේ සහිද ලුණු වල රසට ,.වෙදමහත්තයා කියපු විදිහට කෑම බිම වලින් පරිස්සම් වෙලා කසය බිල හිටිය.තව දෙපාරක් ගිය.දැන් දෙය්යනේ කියල කිසිස් ඖලක් නැ ,අද වෙනකල්.
මේක sure නිසා මන් අනික් උන්ටත් කියන්නේ .මට හොද වුන නිසා මන් දන්නවා.අපේ අදුර උනුත් ගිහින් ගත්ත ඉතානින්ම.ඒ හැමෝටම හොදියි දැන්.
මේකෙත් ඇති ඒ වේද මහත්තයගෙන් ගත්ත එඋන්.ඉනවානම් කියපලල
නුවරට ඇවිත් දිගන -මඩවල පාර බස් එකක නගින්න.නැගල කියන්න වලල හන්දියෙන් බස්සන්න කියල.ටිකට් එකනම් කියාද දන්නේ නැ.මං ගිහින් තියෙන්නේ දිගන ඉදල නිසා .කොහොමත් 40-50ක් වගේ වෙයි .
වලල හන්දියෙන් බැස්සම දකුණු පැත්තේ උඩ පැත්තට පාරක් තියෙනවා.එතනට ගිහින් 3wheel එකකට කියන්න වේදමහත්තය ලගට කියල.එතකොට 3wheel එක ගිහින් බස්සයි.බසස්න තැන දකුණු පැත්තේ කඩයක් තියෙනව .එතනින් රුපියල් 20-30ක බුලත් අරගෙන කඩෙන් අහන්න කොහොමද වෙදමහත්තයගේ ගෙදරට යන්නේ කියල.ඒ නැතත් කඩේ පහු වෙද්දීම කෙලින් පොඩි පාරක් තියෙනවා .threewheel යන size එකේ.ඒ පාරේ කෙලින්ම පලයන්.ටිකක් දුර යද්දී පාරේ වම් අත පත්තට උඩට යන්න පොඩි පඩිපෙලක් තිඑය් .මිනිස්සුත් ඉන්නවා පෙනෙයි .එතනට ගිහින් වාඩිවෙලා ඉන්න .වෙදමහත්තයට scene එක කියල බෙහෙත් ගන්න.සල්ලි ගන්නේ බෙහෙත් වලට විතරයි .ලොකු ගානක් යන්නේ නෑ .කෑමෙන් පරිස්සම් වෙන්න කියනවා.තෙල් දාපු කෑම කෑවොත් නම කසය බොන අතරේ හොද වෙන්නේ නෑ පුතේ .
ඇල්ලියද්දේ දයාරත්න වෙද මහතා - 0779986942
යන්න කලින් දුර ඉදන් එන එඋන් නම් call එකක් දීල යන්ඩෝ
රෙප්ද මොනවද ඕනේ නැ .මේකට bump එකක් දාගෙන ගියාම ඇති ඕනේ උන්ට පෙන්න.
ස්තුතී

මටත් පීනස දැන් අවුරුදු 25 ක් මගේ අස්දෙකම පෙන්නේ නැහැ. ඉංගිරිසි බෙහෙත් කරලා හරි ගියෙත් නැහැ . කිරියේ දොස්තර මහත්මයෙක් නහයට SPRAY කරන බෙහෙතක් දුන්නා පින්සිද්ද වෙන්න දැන්නම් අඩුයි. මමත් යන්න ඕනේ මෙතනට පුලුවන්නම් ඇස්දෙක පෙන්නන්න තැනක් කියන්න මාස හයෙන් හයට LENCES මාරු කරනවා එකටත් හෙන ගානක් යනවා සල්ලි නෙවෙයි මචන් වැඩ කරන වෙලාවට එපා වෙනවා . අනුරාධ පුරයේ වේද මහතෙක්ගේ විස්තර දාලා තිබුනා . එකේ ලිනක එක එවන්න
Man kalinith kiwwane mchn wedamahatjthaya kiyawanawa.kiyawanawa kiyanne eka ekaata baninawa. Wedamahaththaya kiyana kathanam sira habai (leda gana) naththan kohomada bn api danne piinasata as penne nathuwa yanawa kiyala? Uba oya tika hariyata beepan kamen parissan wela.aniwa hoda wei.habai puthe beheth badu tikanam aniwa sure kadekin ganin.naththan hariyanne na
මටත් පීනස දැන් අවුරුදු 25 ක් මගේ අස්දෙකම පෙන්නේ නැහැ. ඉංගිරිසි බෙහෙත් කරලා හරි ගියෙත් නැහැ . කිරියේ දොස්තර මහත්මයෙක් නහයට SPRAY කරන බෙහෙතක් දුන්නා පින්සිද්ද වෙන්න දැන්නම් අඩුයි. මමත් යන්න ඕනේ මෙතනට පුලුවන්නම් ඇස්දෙක පෙන්නන්න තැනක් කියන්න මාස හයෙන් හයට LENCES මාරු කරනවා එකටත් හෙන ගානක් යනවා සල්ලි නෙවෙයි මචන් වැඩ කරන වෙලාවට එපා වෙනවා . අනුරාධ පුරයේ වේද මහතෙක්ගේ විස්තර දාලා තිබුනා . එකේ ලිනක එක එවන්න
Onna math eye giya. matath semata. beth gana wistharai passe dannam.
weda mahathayage beth hamoma hodai kiyana nisa giye.
eya waysai eth hodata awidinda pulwan. habai tikak pandithaya, English beth saha doctersla binduwatama dala thamai katha karanne, mata tiyena leda tika kiyanda denneth na ow ow mama dannwa kiynwa, mata danis amaruwath tiynwa mama ekath kiuwa mokada ekwarama ekatath beth dunnoth lesine kiyala, weda mahathaya kiynwa ow ow mama dannwa owa okkoma rata roga thamai kiyala, gastic (bade dawilla) enwalu peenasta, danis amaruwath enne penastalu, thawa mama gawa kalin gaththu papuwe x ray ekak thibba, eke thibba dewal gana mama wisthare kiyaddi epa epa mata owa pennanda wath epa kiuwa. mama boru kiyanwada dan na kiuwa !!!, boru kiyandath epalu,
Yako ledak gana boru kiynwada oi, hoda sihiya thiyena kenek, Kamak na waysaka minissune hati kiyala mama ohe hitiya. Meta wada suhdwa katha karala wisthara ahala, mata ea leda ganai, ewagen ena athuru abada ganai, ewa okkoma me beth walin suwa wenwa kiuwa nam hodai mama hithanne.
Beth gana nam sakyak na hariyata ganda one, ea widiytama, kama hadandath one wenma, thel hidenne nathi wenda, thawa list 1k ma dunna kama one ewai epa ewai,
beth ganna dawas tikata thamai ehema kama ganda one. Me week end eken passe gannwa wisthra dannamko.
මටත් පීනස දැන් අවුරුදු 25 ක් මගේ අස්දෙකම පෙන්නේ නැහැ. ඉංගිරිසි බෙහෙත් කරලා හරි ගියෙත් නැහැ . කිරියේ දොස්තර මහත්මයෙක් නහයට SPRAY කරන බෙහෙතක් දුන්නා පින්සිද්ද වෙන්න දැන්නම් අඩුයි. මමත් යන්න ඕනේ මෙතනට පුලුවන්නම් ඇස්දෙක පෙන්නන්න තැනක් කියන්න මාස හයෙන් හයට LENCES මාරු කරනවා එකටත් හෙන ගානක් යනවා සල්ලි නෙවෙයි මචන් වැඩ කරන වෙලාවට එපා වෙනවා . අනුරාධ පුරයේ වේද මහතෙක්ගේ විස්තර දාලා තිබුනා . එකේ ලිනක එක එවන්න
As penne nathy wenne pinasatama kiyala kiyanna b hamotama.man kiwwe mata wechcha de. Godak welawata as penima adu wenne as walata le aran yana nahara ara pinasa hinda thada wela le aran yana eka adu unamalu.weda mahaththaya kiwwe.
Eka thama mata wela thibbe.ithin mannam kiyanne kokatath issella pinasata beheth aran balanna.
drop eka wada karanne nathi unama thama spray eka denne.matath oka dunna.eth owa wadak na.nikan kara wela yanawa wwitharai.sema athule thiyana ewa galawila enne nane.thawakalika sahanayata hodai
pinasa hodatama hodaunama hathiya hadenwa kiyla kiynne aththda bn![]()
පපුවේ තියන සෙමත් අයින් වෙන්ට බෙහෙත් දෙනවද බන්..
As penne nathy wenne pinasatama kiyala kiyanna b hamotama.man kiwwe mata wechcha de. Godak welawata as penima adu wenne as walata le aran yana nahara ara pinasa hinda thada wela le aran yana eka adu unamalu.weda mahaththaya kiwwe.
Weda mahathayama thanak kiuwa ban ganda kiyala. manikhinnema thanak, wade tiyenne eta eha paththe thambiyekuth sinahala beheth badu kadayak dagena... balapanko wade hati. mama ethaninmai gaththe badu tika. (sinhala thanin)
දැන් පීනස නිට්ටාවට හොදයිද ? මාස කියක් කැපකරන්න උනාද? බෙහෙත් ගන්න ගියේ 3 පාරද? අඩුවෙලා තිබ්බ ඇස පෙනීම හරි ගියාද?