ජ. වි. පෙ. කන්නෙ පාන් දෙන්නෙ ටෝක්...කොහොම වුනත් උන්ට කෙලවුනේ එක එකාට මඩ ගහන්න උන්ගෙ කාලය යොදවපු නිසා...
කාලයක් වීරවංශට මඩ ගැහුව උන්ගෙ පත්තරයි මීටිනුයි ඔක්කොගෙන්ම ජනතාව පාක්ෂිකයො ගැන බැලුවෙ නෑ... ඊට පස්සෙ සෝමවංශටත් එපාම වුනා මෙයාලගෙ අසූචි වැඩ. නන්දන ගුණතිලක ඒත් එහෙමයි.. පෙරටුගාමී ඔක්කොමල මෙයාලගෙ...