පූසාව අල්ලමුද?
එලකිරි එකෙත් දැන් පුසෝ ගොඩක් ඉන්නවනේ...;) පුසෙක්ගේ නමක් නොදැම්මත් එකේ හරි පුසෙක් Avatar එකේ හරි දාගෙන ඉන්න අය වැඩියි නේ..:rofl::rofl: මෙන්න ෂොක් පුංචි ගේම් එකක් තියනවා..මේ පහල තියන ලින්ක් එකෙන් ගිහින් බලන්න මෙතන ඉන්න පුසව ඔයාට අල්ලගන්න පුලුවන්ද කියලා..අල්ලගත්තොත් එකේ screenshot...