1. *maheshi*

    යාලුවනේ.

    කැලනියේ තියෙන්නේ...මෙන්න විස්තර http://srilankatravelnotes.com/GAMPAHA/WATERWORLD/WaterWorldKelaniya.html
  2. *maheshi*

    කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

    ට්‍රිප් එකේ ෆොටෝ ටික දාලා නේ... හොදයි හොදයි
  3. *maheshi*

    Wesak koodu tharagaya.....

    ෙවසක් කුඩුවක් ත්‍රිමාණව නිර්මාණය කරන්න බැරි නම් ලස්සනට අදින්න පුලුවන් අය ඇදලා දැම්මත් හොදවෙයි මම නම් හිතන්නේ
  4. *maheshi*

    Elakiri Get together @ kurunegala

    එහෙනම් දැම්මම කියන්නකෝ :)
  5. *maheshi*

    Elakiri Get together @ kurunegala

    :cool::cool:
  6. *maheshi*

    Elakiri Get together @ kurunegala

    ගිහින් අපහු ආවා නේ :yes::yes:
  7. *maheshi*

    Elakiri Get together @ kurunegala

    මට යන්න උනේ නෑ :no::(
  8. *maheshi*

    Elakiri Get together @ kurunegala

    අපොයි එහෙනම් කන්වර්ට් කරලා දාන්න...නැත්නම් බලන්න වෙන එකක් නෑ...දැම්මම FB එකට හරි කමක් නෑ ලින්ක් එක එවන්නකෝ
  9. *maheshi*

    15 Scariest Bridges of the World

    වටින ලිපියක් බොහොම ස්තුතියි බෙදාගත්තාට
  10. *maheshi*

    Elakiri Get together @ kurunegala

    එකනේ අද මේච්චර ෆොටෝ ගත්ත නිසානේ අපිත් මේ බලන්නේ...අර දැම්මා වගේ තව විඩියෝ එහෙම නැත්ද?
  11. *maheshi*

    Elakiri Get together @ kurunegala

    මේ එවත් බලන ගමන්...තව විඩියෝ එහෙම නැත්ද දන්නේ නෑ ;)
  12. *maheshi*

    Elakiri Get together @ kurunegala

    එක හොදයි එතකොට පටන් ගත්ත වෙලේ ඉදන් අවසානය වෙනකම්ම මතක සටහන් තියනවනේ :yes::yes::yes:
  13. *maheshi*

    Elakiri Get together @ kurunegala

    ට්‍රිප් එක කොහොම උනත් ෆොටොනම් අරන් තියනවා ඇතිවෙන්නම :yes::yes:
  14. *maheshi*

    Elakiri Get together @ kurunegala

    නෑ නෑ මම කිව්වේ ඔයාලා සේරගේම අනිත් profile වලත් එක්ක...
  15. *maheshi*

    Elakiri Get together @ kurunegala

    නමට රැවටුනා නේද? ෆොටොස්නම් ඔක්කොම 200ක් විතර තියනවා නේ? :shocked:
  16. *maheshi*

    Elakiri Get together @ kurunegala

    මම හිතුවා :)
  17. *maheshi*

    Elakiri Get together @ kurunegala

    හරි හරි ඔයා ඇක්සෙප්ට් කරලා තියෙන්නේ :yes:
  18. *maheshi*

    සිත් පුරා පෙම් කරන්

    ලස්සනයි දිගටම ලියන්න
  19. *maheshi*

    Elakiri Get together @ kurunegala

    ඔන්න රික්වෙස්ට් කලා ඇක්සෙප්ට් කලා නම්

    No contents