1. *maheshi*

    My 1st instrumental!

    great work keep it up :)
  2. *maheshi*

    World's Biggest Submarine

    good one :) :)
  3. *maheshi*

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    මේ මොකෝ මේ????? මම හිතුවේ විහිලුවට කිව්වා කියලනේ...මොකක්ද හේතුව??
  4. *maheshi*

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    මොකක්ද උනේ කියලා කිව්වනම් :confused:
  5. *maheshi*

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    :confused::confused::confused::confused::confused:
  6. *maheshi*

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    පව් පුන්චි බබලා දෙන්නා :P:P:P:P:rofl::rofl::rofl::rofl::rofl:
  7. *maheshi*

    ~ආදරයේ විරහව~

    ආදරයට විරහව කොහොමත් උරුමයිනේ
  8. *maheshi*

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    හිත නවතින්න කිව්වොත් නවතිනවා...
  9. *maheshi*

    Tamil Comedy within SINHALA Subtitle

    උත්සහය හොදයි....හොද නැත්ද සම්පුර්ණ චිත්‍රපටයකටම උපසිරැසි දැම්මනම්.... මමත් මිගාරගේ ත්‍රේඩ් එක බලලා තමයි උපසිරැසි දාන්න ටිකක් ඉගෙන ගත්තේ...දැනට සම්පුර්ණයෙන්ම චිත්‍රපට 4කටම උපසිරැසි දැම්මා..බදාදට වගේ අලුතෙන්ම දාපු සබ් එකත් ඉවර කරනවා.. ඔයත් තනිකරම චිත්‍රපටයකටම සබ් දඅම්මනම් හොද නැත්ද?:yes:
  10. *maheshi*

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    ඔන නම් හිත කියවන්නත් පුලුවන් :rofl::rofl::rofl:
  11. *maheshi*

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    මම අර උත්තරේ දුන්නේ ඔයාටත් එක්කම තමයි හොදද ;)
  12. *maheshi*

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    අපෝ එහෙම නෑ මම මේකේ ගැනු ලමයි කියලා කතා කරලා තියෙන්නේ agresha & angel senuri එක්ක විතරමයි...මේ දෙන්නම හොද යාලුවෝ....අපි හිත උඩින් හොද පෙන්නගෙන යටින් හතුරුකම් කරන්නේ නෑ පූස් අයියේ...කියන්න තියනවා නම් මම කෙලින්ම ඔන දෙයක් කියනවා..හැංගි හැංගි වැඩ නැනේ මගේ ගාව
  13. *maheshi*

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    නෑ නෑ ඉරිසියාවක් වගේ පේනවා....:yes::yes:
  14. *maheshi*

    ඔන්ලයින් වයිරස් වලින් බේරෙමු

    බෙදාහදා ගත්තට ස්තුතියි....
  15. *maheshi*

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    මම නම් පොරොන්දු කඩ කරන්නේ නෑ :cool: අනේ එහේමද? මම නම් ඔවා ගැන දන්නේ නැහැ
  16. *maheshi*

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    ඇයි ඉරිසියයි වගේ නේ ;)
  17. *maheshi*

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    දෙන්නම් දෙන්නම් මොකෝ මේ කලින්ම මේක නවත්තලා...ප්‍රශ්නයක් වේලාද? :confused::confused:

    No contents