මොහොතක් සිතන්න..
අපි හැමෝම එක එක විදියට ජිවිතේ ගෙවන අය.හැම දවසම එකිනෙකට හුඟක් වෙනස් දවස්.සමහර කෙනෙක්ට හොඳ දවසක් තවත් කෙනෙක්ට නරකම දවසක් වෙන්නත්,තවත් සමහරෙක්ට සියල්ල අහිමි වූ දවසක් වෙන්නත් පුළුවන්.ඔය මොන දේ වුනත් ජිවිතේ ගලාගෙන යනවා.මොහොතක් සිතන්න අපි කරන කියන දේවල් කියකින් අපේ ජිවිතේ ගෙවෙන දවස්...