1. *danushka*

    Why Sri Lanka Lost the Yesterday match with Paks.

    ඊයේ match එක ගැන කතාකරල වැඩක් නෑ.සන්ගයි චාමරයි දෙන්නම ගැහුවෙ පකිස්තාන් කාරයොන්ට පින්සිද්ද වෙන්න..උන් ඊයෙ හරියට fielding කලා නම් අපිට 200 වත් ගහන්න ලැබෙන්නෙ නෑ..ඔන්න ඔකයි ඇත්ත..:sorry::sorry::sorry:
  2. *danushka*

    මෙහෙමත්_කෙල්ලො_ඉන්නවනේ!!!!!!

    මචන් ඔය කතාව අත්තම එකක් නම් ඔයගෙ යාලුවට මර ඉවසීමක් තිබිල තියෙන්නෙ.මම නම් ආයෙ දෙකක් නෑ කෙල්ලව උස්සල පොලවෙ ගහනව අයේ තව පිරිමෙයෙකුට ඔය වගෙ බලු වැඩක් නොකරන්න...:D:D:D
  3. *danushka*

    old song help

    thiyenawa quality eka hari na ban,ona nam kiyanna dennam.........:(:(
  4. *danushka*

    pakistan team eka dinanawa

    උඹට අමු කැවිලද බන්,277 කියන්නෙ මහ ලොකු ගානක් නෙමෙයි..කල්පනාවෙන් සෙල්ලම් කලොත් අපිට අද දිනන්න පුලුවන්...මාලිංග හිතල තුවාල කරගෙන වගෙනෙ බන් උඹ කතාකරන්නෙ...ඌ අනිත් match වලට සෙල්ලම් කරනවා.....:D:D
  5. *danushka*

    ~Copying Mp3 Files~ (Help Me....)

    machan mama kawadawath ohoma deyak try karala nam na..kauru hari oyata sup ekak dai.onna magen bump ekak......
  6. *danushka*

    ~Copying Mp3 Files~ (Help Me....)

    machan mata oya kiyana de hariyatama therenne na.. oyata serama mp3 file copy karanna ona nam songs thiyana folder eka open karala Ctrl+A press kalama okkoma mp3 select wenawa.eta passe right click karala copy karala mp player ekata paste kara ganna....:D:D song select karala copy karanna ona...
  7. *danushka*

    තුන්වැදෑරුම්(ද?) ආදරය......?

    thanks machan but...... http://www.elakiri.com/forum/showthread.php?t=1068166
  8. *danushka*

    අන්දරේ.....15+

    එල කතාව මචන්..මොනව උනත් හොද රජෙක්..වෙන රජෙක්ගෙන් මෙහෙම දෙයක් අහුවනම් මේ කතාව කියන්න අන්දරේ කෙනෙක් ඉතුරු වෙන්නෙ නෑ.....;););)
  9. *danushka*

    .::Meka Gana Kawruth Dannnawada{Attention All}::.

    machan mama dan 1 year vithara wage indan use karanne Xilisoft ultimate eka.kawadawath aulak wela nam na..oya bageta convert wenawa kiwwama hithagannath ba....:no::no:
  10. *danushka*

    Elakiri.com visualized!

    වටින පොස්ට් එකක් සහෝදරයා..අවන්කවම අඩම්බරයි එලකිරි එකේ සමජිකයෙක් වෙන්න ලැබුන එකට...ස්තුතියි එලකිරි එක මෙතනට ගේන්න සහය දුන්න හැමෝටම........:D:D
  11. *danushka*

    SL OLD HIT SONGS Add Here

    machan oya yotube video DL karana hati danne nadda ??? DL karala mp3 walata convert karagannako wade ewarai ne.....:D:Dehema barinam meka try karanna,meka wada mama DL karalath baluwa........ http://www.video2mp3.net
  12. *danushka*

    SL OLD HIT SONGS Add Here

    machan oya youtube video eka mekata dala MP3 karaganna......:D:D http://www.youtube-mp3.org/
  13. *danushka*

    window blind help

    umba oya nodanna magul dala honda kunak kanawa puthe..onna mama nokiwwa kiyanna epa........
  14. *danushka*

    podi awulak..win 7 installation..help me..

    appatasiri kiwwalu.mata penne kolla wade anagena wage.oya XP ekak ne...kohenda oya oka DL kale...file size eka balanna..win7 ISO ekak more than 2GB..... menna mathanin 32 bit eka vitharak DL karanna.wade karala kiyanna mama activator ekak dennam...
  15. *danushka*

    podi awulak..win 7 installation..help me..

    machan oya xp kathawak ne thiyenne..anika oya DVD eken boot nokarada install karanna hadanne ????
  16. *danushka*

    පාලුවට-වෙදාගෙන්- කූල් ජෝක්

    ඌ අපහු යහතින් ගියද බන්..:eek::eek:මොකද උඹේ පොට් එකට ඇවිත් එකෙක් යහතින් ගියා කියල සුවර් නෑ නෙ එකයි අහන්නෙ .....;););)
  17. *danushka*

    I need MS Office 2010 Crack ....

    tested & working.......:D:D:D http://thepiratebay.org/torrent/5925068
  18. *danushka*

    web card user

    appa bump ekak thamai machan denn wenne......
  19. *danushka*

    Aishwarya Rai Plastic Surgery

    meka nam patta boruwak ban...:no::no::no: X9pggO5yPhg
  20. *danushka*

    SL OLD HIT SONGS Add Here

    :lol::lol::lol: ඒව සුවර් නෑ මල්ලි..;););)

    No contents