Shihan Mihiranga Wedding day
;););)
ශිහාන් මිහිරංගගේ විවාහය ඊයේ සිදුවූ බව ප්රථම වරට අප ඔබට හෙළි කළා. විවාහ උත්සවය පැවැත්වුනේ හැඳල නායකකන්ද ශාන්ත මේරි දේවස්ථානයේදීයි.
ශිහාන් මිහිරංගගේ සමඟ අතිනත ගන්නේ ගීෂ්නි ක්ලමෙන්ටා සිල්වා මෙනවියයි. විවාහ මංගල්යයේ නිල ජායාරූප ගැනීම සිදුකර ඇත්තේ දයාන්...