Shihan Mihiranga Wedding day

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    Shihan Mihiranga Wedding day

    ;););)

    ශිහාන් මිහිරංගගේ විවාහය ඊයේ සිදුවූ බව ප්‍රථම වරට අප ඔබට හෙළි කළා. විවාහ උත්සවය පැවැත්වුනේ හැඳල නායකකන්ද ශාන්ත මේරි දේවස්ථානයේදීයි.

    ශිහාන් මිහිරංගගේ සමඟ අතිනත ගන්නේ
    ගීෂ්නි ක්ලමෙන්ටා සිල්වා මෙනවියයි. විවාහ මංගල්‍යයේ නිල ජායාරූප ගැනීම සිදුකර ඇත්තේ දයාන් විතාරන විසිනි.

    ඔවුන් දෙදෙනාගේ පෙම් සබඳතාවයට වසර 9ක් වන අතර වසර නවයක් පුරාවට ආදර සම්බන්ධතාවය මාධ්‍යය වලට රහසක්ව පැවතුනා.

    ශිහාන් මිහිරංග හා
    ගීෂ්නි ක්ලමෙන්ටා සිල්වා මෙනවියගේ විවාහයේ ජායාරූප අප වෙත ලැබී තිබෙනවා. එම ජායාරූප පහතින්.






    shihan+mihiranga+wedding+day+g-+gossip9+%25281%2529.jpg

    shihan+mihiranga+wedding+day+g-+gossip9+%25282%2529.jpg

    shihan+mihiranga+wedding+day+g-+gossip9+%25283%2529.jpg

    shihan+mihiranga+wedding+day+g-+gossip9+%25284%2529.jpg

    shihan+mihiranga+wedding+day+g-+gossip9+%25285%2529.jpg

    shihan+mihiranga+wedding+day+g-+gossip9+%25286%2529.jpg

    shihan+mihiranga+wedding+day+g-+gossip9+%25287%2529.jpg

    shihan+mihiranga+wedding+day+g-+gossip9+%25288%2529.jpg

    shihan+mihiranga+wedding+day+g-+gossip9+%25289%2529.jpg

    shihan+mihiranga+wedding+day+g-+gossip9+%252810%2529.jpg

    shihan+mihiranga+wedding+day+g-+gossip9+%252811%2529.jpg

    shihan+mihiranga+wedding+day+g-+gossip9+%252812%2529.jpg

    shihan+mihiranga+wedding+day+g-+gossip9+%252813%2529.jpg

    shihan+mihiranga+wedding+day+g-+gossip9+%252814%2529.jpg

    shihan+mihiranga+wedding+day+g-+gossip9+%252815%2529.jpg

    shihan+mihiranga+wedding+day+g-+gossip9+%252816%2529.jpg

    shihan+mihiranga+wedding+day+g-+gossip9+%252817%2529.jpg

    shihan+mihiranga+wedding+day+g-+gossip9+%252818%2529.jpg

    shihan+mihiranga+wedding+day+g-+gossip9+%252819%2529.jpg

    shihan+mihiranga+wedding+day+g-+gossip9+%252820%2529.jpg

    shihan+mihiranga+wedding+day+g-+gossip9+%252821%2529.jpg

    shihan+mihiranga+wedding+day+g-+gossip9+%252822%2529.jpg

    shihan+mihiranga+wedding+day+g-+gossip9+%252823%2529.jpg

    shihan+mihiranga+wedding+day+g-+gossip9+%252824%2529.jpg

     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මූ හොද ටැලන්ට් එකක් තියන කොල්ලෙක්.ගොඩක් කොල්ලො මූට බැන්නට ඌ ගේ ෆැශන්ස් නම් කොපි කරනවා.මූ එලකිරියෙ මෙම්බර් කෙනෙක් මම දන්න තරමින්.අලුත් ජීවිතයට සුබ පැතුම්.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එළ එළ..මූ මොනා නැතත් හොඳට මොලේ තියෙන පොරක්.කෙල්ලො කීයක්‌ නම් මැරෙන්න හැදුවද? ඒ අස්සේ අවුරුදු 9ක් ම හොරෙන් ලව් කරල :rofl:
    එළ කොල්ලෙක්නේ..Congratzz bro :D