ඔය බෝන් අගේන් ජෙප්පෙක් රෙප් කපල තියෙන්නේ:yes::yes:...3% තුප්පහි ඕකුන්.;););) දිග හෑලි ලියලා රෙප් කපන්නේ ඕකුන්. :cool:මහ එකාගේ දරුවොනේ බන් ඕකුන්,:lol: මගෙත් දවසක් රෙප් කපලතිබුන උද්දමනය...සමාජවාදය,අවකලනය,අනුකලනය............... පට්ට හෑල්ලක් ලියලා.:eek::eek::eek: ඔන්න හිච්චට මගෙන් රෙප් ටිකක්..:cool: