1. tharinduncc

    සරල අනතුරක්...සරල පිලිතුරක්

    අනේ මන්ද බන් උඹල දන්නා දේවල්, ඕව ඔක්කොම පොලීසියට කියල කලින් ආණ්ඩුවට උදව්කරන්න තිබුනනේ වැරදිකාරයො අත්අඩංගුවට ගන්න, පුක් ගැහුවද බන් අව්රුදු 5ක් තිස්සේ, කරපු ඇති ලබ්බකුත් නෑ, හැම වෙලාවේම ලම්බෝගිනි, රත්තරන් අස්පයෝ, තජුදීන්, එක්නැලිගොඩ , ලසන්ත, ඇමරිකාවේ බකිංහම් මාලිගේ, ඩුබායි $ 18 Billion,...etc...
  2. tharinduncc

    කුහක_ජෙප්පො_වර බලපිය

    උඹල කියන කතාව හොඳයි කියමුකෝ, ඇයි බන් මෙලෝ රහක් නැතුව පෝස්ටර් හැමතැනම ගහල රටේම තියන තාප්ප කනකොට එක නවත්තන්න උඹල වගේ උන් එකෙක්වත් කතා නොකළේ??? එහෙම කතාකලා නම්.....කොච්චර ෂෝක් ද උඹ :confused: :confused: :confused:
  3. tharinduncc

    මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි, මහාවංශය ප්‍ර&#351

    උඹ ඉතින් උත්තර දීපන්කො...උඹට හොඳ සංයමයක් තියනවනේ...:D:D
  4. tharinduncc

    nolimit/pick me etc...

    :yes::yes::yes:
  5. tharinduncc

    සරල අනතුරක්...සරල පිලිතුරක්

    දැක්කත් අප්පිරියයි...ඊයා... :eek: :eek: :eek:
  6. tharinduncc

    කුහක_ජෙප්පො_වර බලපිය

    ඕව මොනවද බන් ජෙප්පොන්ගේ හැටි ඔහොම තමයි, අපේ ඉස්සරහ ගෙදර ජෙප්පා ගෝඨාබය දිනපු දවසේ ඉඳන් මගේ මුණ බලන්නේ නෑ...:D:D:D Fu*king Awesome....:rofl::rofl::rofl:
  7. tharinduncc

    කුහක_ජෙප්පො_වර බලපිය

    හරීන්ට අනුව මෝඩ ජෝක් එකකි... ජවිපෙට අනුව ධනවාදීන්ගේ අරමුණු රැල්ලට යාමකි... මනෝට අනුව ස්න්හින්දියාවට ගැටලුවකි... ජනතාවට අනුව ඉහත කී තුන් කට්ටුව ............ ........... කි.... හිස්තැනට සුදුසු වචනය ඔබට ඉබේම ඩවුන්ලෝඩ් වේවි....:D:D:D:P
  8. tharinduncc

    කුහක_ජෙප්පො_වර බලපිය

    නෑ බන් ඕක ගෙන්නලා දීල තියෙන්නේ JVP ජාතික ලැයිස්තු වෙන්න මන්ත්‍රී ඊබ්‍රහිම් නානා, පට්ට ගේමක් දීල ගෙනැල්ල තියෙන්නේ. ප්‍රති අපනයනය හරහා. :P:P:P
  9. tharinduncc

    සිරාම කතාව මේක නම්...

    :baffled::P:rolleyes::yes::cool:;):rofl::rofl::rofl:
  10. tharinduncc

    මහමැතිවරණය unp එක දිනන ලකුණු

    මංගලගේ ෆේක් එක මේකද ??? Battery Podda....... :rofl::P:lol::D:rolleyes::P:rofl:
  11. tharinduncc

    ඇරියා.. ඇරියා.. කෙලින්ම සුවිස් ඇරියා..

    ඇයි බන් උඹ මෙහෙම කරන්නේ...ඔක්කොම ළිඳට තල්ලු කළා නේද?....:rofl::rofl::rofl::rofl: (ඕක ඔහොම්මම ඇදගෙන යන්න අරින්න ඕනි, අරූ ලන්කට් නැතුව ඇත්තේ, දැන් කොහෙන් ගියත් උ හිරවෙනවා.. )

    No contents