උබර් එකට ඩ්රයිවර් කෙනෙක්ව දාලා දුන්නා. . දැන් සති 2ක් වගේ. .
කලින් ට්රැකින්ග් ලිස්ට් එකේ ඩ්රයිවර්ගේ නම පෙන්නුවා. ඩ්රයිවර් දැන් හයර් 45ක් දුවලා. . (50 සම්පුර්න වුනාම 7500ක් දෙනවා කියලා උන් කිව්වේ)
දැන් මන් නිකමට බැලුවා ට්රැකින්ග් ලිස්ට් එක, ඒකේ ඩ්රයිවර්ව පෙන්නන්නේ නෑ. උබර් එකට කෝල් එකක්...